gayankuwait
Reaction score
4,728

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනිවා බෙහෙත් ටික බොනව.. ඒක දුන්නෙ සති දෙකකට.. ආයෙම බ්ලඩ් එකක් චෙක් කරන් එන්න කිව්වා.. ඒක බීලා ඉවර වෙලා..
    බොහොම ස්තුතියි මචං ගයාන් අයියෙ, මගේ සුව දුක් හොයල බැලුවට..
    උඹට තෙරුවන් සරණයි..!
    ආහ් අද ඩොකා හම්බවෙන්න ගියා මචං ගයාන් අයියෙ.. පොර කිව්වා අර අනිත් දෙක වැඩිවෙලා තියෙන්නෙ දීපු බෙහෙත් වලටයි, තාම ලෙඩේ හරිහැටි හොඳ වෙලා නැති නිසයි කියලා.. ඊට පස්සෙ දවසට දෙපාර ගාණෙ බොන්න බෙහෙත් වර්ග දෙකක් දුන්නා.. Famocid 20 Famotidine Tablet කියල එකකුයි.. Predinkant Tablets කියල එකකුයි.. අර Famocid කියන එක කෑම කන්න පැය භාගයකට කලින් බොන්න කිව්වා..
  • Loading…
  • Loading…
  • Loading…