gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ගයාන් අයියෙ.. මම අද බ්ලඩ් එකක් චෙක් කලා බං.. මෙන්න රිපෝට් එක.. :(
    fatta machan mata mge athithaya mathak unaa mamath koyi tharam nam me wage adala dodalaa adda :(
    ඇවටාර් එකක් දාගනින් වේ@යෙ..
    සිරා comment එකක් දැම්මත් කින්ඩි වගේ පේන්නෙ යකොව් !
    Mokakda eh seen eka ? Thread eke echchara wela inna labune nehe.
    menna magen podi thaggak :P
    ඇවටාර් එකක් දාගනින් වේ@යෙ..
    සිරා comment එකක් දැම්මත් කින්ඩි වගේ පේන්නෙ යකොව් !
    බෙහෙත් ගනින්
    නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන්
    හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
    බෙහෙත් ගනින්
    නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන්
    හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
    Last Activity: Today 12:36 AM
    Current Activity: Viewing Thread ada nam kisi fun thread ekak naha
    gayankuwaiඑක්ක පැටලිලා ලේ පුච්ච ගන්න ඕනෙ නැති නිසා පාඩුවෙ හිටිය බං..
    වලියක් නම් සෙට් උනා.. නම දාලම රෙප් කපලත් තිබුන.. මිස්ටර් බීන් ලත් එක්ක පැටලිලා ලේ පුච්ච ගන්න ඕනෙ නැති නිසා පාඩුවෙ හිටිය බං.. හම්බ මාම කෙනෙක් thread එකක් වත් දාන්නෙ නෑ නෙ..
    කම්මැලී නේන්නම්..:dull:
    සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.. :D
    උඹට රෙප් දෙන්න බලන හැම වෙලාවෙම මේ ලබ්බ වටේ යන්නලු අවුලක්ද මන්ද ?
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම් :yes:
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්
  • Loading…
  • Loading…
  • Loading…