Al Baik Nov 17, 2012 මම හෙව්වේ උඹ දාපු හොඳ ත්‍රෙඩ් එකක් ගැන.. ඒක මට ආයිත් කියවන්න අවශ්‍ය උනා ඒකයි හෙව්වේ...
crazybuddy Nov 17, 2012 මම ජෝක් එකට කිව්වෙ බං ගයාන් අයියෙ.. මාත් මේ දවස් ටිකේ එළකිරි ආවෙ බොහොම අඩුවෙන්.. වැඩ බං උඹට වගේම.. කොහොමෙයි ඉතිං ජීවිතේ.. ආතල් එකේ ඉන්නවනේ..
මම ජෝක් එකට කිව්වෙ බං ගයාන් අයියෙ.. මාත් මේ දවස් ටිකේ එළකිරි ආවෙ බොහොම අඩුවෙන්.. වැඩ බං උඹට වගේම.. කොහොමෙයි ඉතිං ජීවිතේ.. ආතල් එකේ ඉන්නවනේ..