actinide Sep 4, 2012 saneepen innawa machan.... ubalata komada.. thama free na banz... me exam wadakata ape ML gen podi help ekak ganna puluwanda balanna log une... next month idan thama ait parana widiyata EK set wenne....
saneepen innawa machan.... ubalata komada.. thama free na banz... me exam wadakata ape ML gen podi help ekak ganna puluwanda balanna log une... next month idan thama ait parana widiyata EK set wenne....
crazybuddy Sep 4, 2012 මචං අරූ පැනඩෝල් බීලා බං.. අපිට උදව් කරන්න බැහැ.. උඹට තමයි උදව්වක් කරන්න වෙන්නෙ.. පොඩ්ඩක් බලපන් මචෝ..
Edition Sep 4, 2012 සදහටම එළකිරියෙන් සමුගනිමි මම යනවා යාළු.සේරම දේවල් මෙතන කියලා තියනවා.මම උබලට බොරුවක් කෙරුවා නම් ඒ මගෙ ජීවිතේ මටම ලැජ්ජාවක් නිසා.උබට බුදු සරණයි
සදහටම එළකිරියෙන් සමුගනිමි මම යනවා යාළු.සේරම දේවල් මෙතන කියලා තියනවා.මම උබලට බොරුවක් කෙරුවා නම් ඒ මගෙ ජීවිතේ මටම ලැජ්ජාවක් නිසා.උබට බුදු සරණයි
crazybuddy Sep 4, 2012 මචං මෙන්න අපේ එළකිරියෙ කොල්ලෙක් මහන්සියෙන් හදපු Software එකක්.. (CrystalShield Antivirus 2012 ) ප්රතිචාරයක් එක් කරන්න අනිවාර්යෙන්ම.. ඒක උගේ ඉදිරි ගමනට ශක්තියක් වෙයි.. http://elakiri.com/forum/showthread.php?t=1480020
මචං මෙන්න අපේ එළකිරියෙ කොල්ලෙක් මහන්සියෙන් හදපු Software එකක්.. (CrystalShield Antivirus 2012 ) ප්රතිචාරයක් එක් කරන්න අනිවාර්යෙන්ම.. ඒක උගේ ඉදිරි ගමනට ශක්තියක් වෙයි.. http://elakiri.com/forum/showthread.php?t=1480020
Captain ජැක් ස්පැරෝ Sep 3, 2012 මචන් පොඩි උදව්වක් කරපන්. හදිස්සියේ මට Phone එකක් ගන්න ඔනේ. උඹට පුලුවන් වෙලාවට මේක පොඩ්ඩක් උඩට ගනින්. http://www.elakiri.com/forum/showthread.php?t=1479934
මචන් පොඩි උදව්වක් කරපන්. හදිස්සියේ මට Phone එකක් ගන්න ඔනේ. උඹට පුලුවන් වෙලාවට මේක පොඩ්ඩක් උඩට ගනින්. http://www.elakiri.com/forum/showthread.php?t=1479934