ටිටි
මට කම්මැලියි හලො අනික හවසට දැන් කිසි ෆන් එකක් නැහැ හැමොම එලකිරි රෙඩියො එකට සෙට් වෙලා
එතන සින්දු ඇහුවට චැට් එක ෆට්ට කම්මැලියි අනික ආගිය තොරතුරු කතා කරනවා ඇරෙන්න එතන වෙන දෙකුත් නැහැ එ වගෙද අපි වෙන ත්රෙඩ් වල ගන්න ෆන් එක ඔයාට එපා උනෙ නැද්ද එතන චැට් කරන්න මම රෙඩියො ඇහුවට චැට් එකට එන්නෙ නැහැ ඉතින් ඇක්ටිවු නැති වෙනකොට ඉබෙම ඔෆ් ලයින් ගිහින්