gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අදද තොට ඇප දුන්නේ.



    මොකෝ උඹට මුකුත් කරදරයක්වත් උනාද ? පේන්න හිටියේ නැත්තේ.

    :):):)
    hodin innwa bn....
    yako uba mechchara dawasa koheda hitiye??
    dn me paththe ewennema na wagene bn :(
    අනේ මන්දා බං, උබත් වල්ල නටෝ නටෝ ඉන්නවා විතරයි...:(
    සනිපෙන් ඉන්නවා කියලා සිතමී :)
    කවුලක් නැහ් බ0 හොදින් ඉන්නවාහ් උබට කොහොමැයි ?
    onna ohea duka sea inawa ithn :( :)
    ubata kohomada moko athurudahn wenne
    යකෝ මම නේ අහවන්න ඕන ඕක..
    මොකෝ පේන්න නැත්තේ?
    වැඩ වැඩි ද නැත්තං වයිපරේ බර බරේ ද?
    වරෙන් ඉඩ තියෙන විදියට මචන්. උඹ නැතුව මෙහෙ මළ ගේ වගේ. :(
    දැන් නං MTA ගහන්නේ නෑ බන්... දැන් මැප් රිසෝස් එහෙම හදනවා.. සර්වර් එකකුත් කරනවා.... :P
    අද ඉඳන්වත් පුළුවන් වෙලාවට ඇවිත් පලයන් බං.. පරණ උන් එකෙක්වත් එන්නෑ දැන් එළකිරි.. :(

    දැන් ගේ හැදිල්ලත් නවත්තල බං තියෙන්නෙ.. සල්ලි නෑ.. මුලින් ණය ටික කෙලවරක් කරල ඒකට අත ගහන්න බැලුවෙ.. අප්‍රේල් මාසෙ වැඩ ටිකක් කලා ඒකත් කෙල්ල දුන්නෙ.. පහයි ගාණක්.. විලි ලැජ්ජයි ඕයි..
    වරදක් නෑ ලොක්කා, හොඳින් ඉන්නවා. :D :D උබ ආවට කමක් නෑ ඉතිං,

    බම්ප් කරන්න එපා මචන් :(:(
    මට සල්ලි ඉතුරුවක් වෙන්නෑ බං.. ඒකනේ අවුල.. පොතකවත් සතපහක් නෑ මගේ.. කැරිම සීන් එක ඒක.. හැම එකාම මට බනිනවා.. මාත් එක්ක වැඩ කරන උන්ට වාහනත් තියේ බං.. බැඳපු උන්ගෙ ගෑනුන්ටත් වාහන අරන් දීලා.. මට බයික් එක විතරයි.. ගේ හදනවා හදනව ඒක ඉවරයකුත් නෑ.. ඉතිං බං බැඳල කොහොමද කරන්නෙ.. තනියමවත් ගේම ගහගන්න බැරි එකේ.. මට ඔය බය බං තියෙන්නෙ වැඩියක්.. :(
    ah ekanam athththa.apith thwa tika kalai ban.eta passe apitath ohoma thamai enna wenne:)
    haffaa dakka kal ban,... api hodin.... ubata kohomada???

    ube podi kaale photo eka maru aaaaaaa.... :P
    හප්පට බොල ගයියට අපිව මතක් වෙලා තියෙන්නේ.. එල එල බන්... හොදින් ඉන්නවා..... මොකෝ වෙන්නේ දැන් දරුවෝ එහෙම සැපෙන් සනීපෙන් ඉන්නවනේ...
  • Loading…
  • Loading…
  • Loading…