අනේ බං ඔහේ චාටර් කන්නේ නැතුව ලංකාවට වරෙන්.. එකපාර කරන්න දේවල් නම් නැති වෙයි.. ඒත් ලංකාවේ දෙයක් හරියට කරොත් නැගලා යනවා.. හොඳට දන්න දෙයක් තමයි කරන්න ඕනේ.. UNP ආණ්ඩු වලින් බිස්නස් කාරයින්ට සලකනවා.. ( මම UNP කාරයෙක් නෙමෙයි හරිද) ඒක නිසා බිස්නස් එකක් කරනවනම් අවුලක් වෙන එකක් නෑ.. ඒත් තාම රට හරියට සෙටල් නෑ.. ඒතකන් ටිකක් ඉන්න.. පිටරට ඉඳලා ලොකු ආදයමක් නැත්නම් ඉන්න එපා.. අන්තිමට වයසට යනකොට හම්බකරපු දේකුත් නෑ.. නෑයෝ.. යාලුවොත් නෑ