Dinushasankalpa Oct 10, 2015 උඹලා අවාරෙට පොල් වගේ නෙ සහෝ.. දැං එන්නෙ කවද්ද යන්නෙ කවද්ද දන්නෑ.. අපි උන්නද මලාද කියලා වත් දන්නෑ ඒ මදිවට ත්‍රෙඩ් වල කුප්ප කතා කියලා අපේ ලසෝගින්න අවුලනවා
උඹලා අවාරෙට පොල් වගේ නෙ සහෝ.. දැං එන්නෙ කවද්ද යන්නෙ කවද්ද දන්නෑ.. අපි උන්නද මලාද කියලා වත් දන්නෑ ඒ මදිවට ත්‍රෙඩ් වල කුප්ප කතා කියලා අපේ ලසෝගින්න අවුලනවා
mldarshana Oct 9, 2015 එළ එළ ... මම ගියා උඹලගෙ ගම පැත්තෙ ... මතුගම ඉඳන් පැළවත්ත නෙළුව පාරෙ ... කිතුල් පැණි, කිතුල් හකුරු හොයන්න
එළ එළ ... මම ගියා උඹලගෙ ගම පැත්තෙ ... මතුගම ඉඳන් පැළවත්ත නෙළුව පාරෙ ... කිතුල් පැණි, කිතුල් හකුරු හොයන්න
crazybuddy Oct 8, 2015 ඔහේ ඉන්නව බං ගයියා.. මං හිතුවෙ තෝ ආයෙ මාසෙකිං විතර එයි කියලා.. ආපු එක හොඳයි.. රෑට වරෙන් චැටක් දාන්න මඤ්ඤං උයනෙ..
ඔහේ ඉන්නව බං ගයියා.. මං හිතුවෙ තෝ ආයෙ මාසෙකිං විතර එයි කියලා.. ආපු එක හොඳයි.. රෑට වරෙන් චැටක් දාන්න මඤ්ඤං උයනෙ..
asylum Oct 6, 2015 wenada wagema hondin inawa saho moko penna nati une me tikema karadarayak wath unada?.
maxboysl Oct 6, 2015 pala pala ubala awith yanava massege ekak wath danne naha. ubala thraja hithe thiyan ne inne. mokada enne naththe ?? uba dan
pala pala ubala awith yanava massege ekak wath danne naha. ubala thraja hithe thiyan ne inne. mokada enne naththe ?? uba dan
labu gediya Oct 6, 2015 innawa ban. me dawas wala wada wadi. night ehema set wenawa. ethakota epa wenawa. thaniyama inna ona. habayi lap eka thiyena nisa awulak naha. hawasa wada tika iwara karala 8 withara eddi internet nathnam games
innawa ban. me dawas wala wada wadi. night ehema set wenawa. ethakota epa wenawa. thaniyama inna ona. habayi lap eka thiyena nisa awulak naha. hawasa wada tika iwara karala 8 withara eddi internet nathnam games