sasliit Aug 2, 2012 මහ කුජීත වැඩක් බව මටත් පෙනුනා අසරණ අක්කගේ රෙප් කැපුනා ඔන්ද ස්පොට් රිපෝට් කෙරුවා දැන්ම රිඇක්ශන් දෙන්නට ඉගි මැරුවා
මහ කුජීත වැඩක් බව මටත් පෙනුනා අසරණ අක්කගේ රෙප් කැපුනා ඔන්ද ස්පොට් රිපෝට් කෙරුවා දැන්ම රිඇක්ශන් දෙන්නට ඉගි මැරුවා
sasliit Aug 2, 2012 තොට කොහොම්ද කියලා ඇහුවාම හොදනම් හොදයි කියපන් නැත්නම් නැහැ කියපන් හුත්තො ඉගෙන ගනින් මිට පස්සෙවත් එහෙම කතා කරන්න
තොට කොහොම්ද කියලා ඇහුවාම හොදනම් හොදයි කියපන් නැත්නම් නැහැ කියපන් හුත්තො ඉගෙන ගනින් මිට පස්සෙවත් එහෙම කතා කරන්න
gayankuwait Aug 2, 2012 හද හඩනා නිහඩ රැයේ ඔබ මා හැර ගිය මොහොතේ ඇසට කදුළු ගලනවාද මගෙ තනිකම දැනෙනවාද නිදි යහනට යන්න ගියේ ඔබ ගැන සිතමිනුය ප්‍රියේ ඒ උනාට ඔබ පමණයි සිහිනෙන් හෝ මට පෙනුනේ සීතල වැහි වැටෙන වෙලේ තනි මට සීතලද දැනේ මා හද ඉකිගසන රැයේ උණුසුම ඔබ පමණි ප්‍රියේ
හද හඩනා නිහඩ රැයේ ඔබ මා හැර ගිය මොහොතේ ඇසට කදුළු ගලනවාද මගෙ තනිකම දැනෙනවාද නිදි යහනට යන්න ගියේ ඔබ ගැන සිතමිනුය ප්‍රියේ ඒ උනාට ඔබ පමණයි සිහිනෙන් හෝ මට පෙනුනේ සීතල වැහි වැටෙන වෙලේ තනි මට සීතලද දැනේ මා හද ඉකිගසන රැයේ උණුසුම ඔබ පමණි ප්‍රියේ
sasliit Aug 2, 2012 මේකයි ගයියා.. හදවත ඉල්ලන ආදරෙ සෙනෙහස මචං ලැබුන්නැ කියා... කදුලක් වැටෙන්න ඕනද? ඒ ගැන පලක් නෑනේ මචං හිතා... අනිත් එක කොල්ලෝ.. ආදරයයි කදුලයි අතරේ.. අමුතු පෙමක්නේ තියෙන්නෙ මගේ ඔටු මිතුරේ...
මේකයි ගයියා.. හදවත ඉල්ලන ආදරෙ සෙනෙහස මචං ලැබුන්නැ කියා... කදුලක් වැටෙන්න ඕනද? ඒ ගැන පලක් නෑනේ මචං හිතා... අනිත් එක කොල්ලෝ.. ආදරයයි කදුලයි අතරේ.. අමුතු පෙමක්නේ තියෙන්නෙ මගේ ඔටු මිතුරේ...
Captain ජැක් ස්පැරෝ Aug 2, 2012 පේන්න මෙහෙම කතා කරාට PM වලින් තමා කුමන්ත්රණය කරලා තියෙන්නේ...........
sasliit Aug 2, 2012 අයියෝ ඕක මොකද්ද බන්, ජැක් සහෝ දන්නවා උදවු නොකරොත් කන්න වෙන බව.. හිස නවනකොට බලාගෙන සහෝ...උඹලා මට විරුද්ධව කුමන්ත්‍රන කරනවා නේද........ ok
අයියෝ ඕක මොකද්ද බන්, ජැක් සහෝ දන්නවා උදවු නොකරොත් කන්න වෙන බව.. හිස නවනකොට බලාගෙන සහෝ...උඹලා මට විරුද්ධව කුමන්ත්‍රන කරනවා නේද........ ok
Pink panther Aug 2, 2012 අයියෝ ඕක මොකද්ද බන්, ජැක් සහෝ දන්නවා උදවු නොකරොත් කන්න වෙන බව.. හිස නවනකොට බලාගෙන සහෝ...