gayankuwait
Reaction score
4,728

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඩොට් කොම් වලට එස්එල්ටිය ඇත කොරලා
    එල්කේ වලින් වරෙව් කොල්ලනේ.....දුවලා
    ජීටී ගොයිය ඇත අද ගේමට.........බැහැලා
    ඒත් අරුන් දුරකතනය මග............හැරලා

    රොෂාන් කොලුව පූජා කෙලී..........සමගින්නේ
    එස්එල්ටී වෙනුවෙන් හෙන රග..........දෙන්නේ
    ඒත් යකෝ එලකිරි නැත...........පැමිණෙන්නේ
    බොරුකාරයො තොලි අම්මට......හැමිනෙන්නේ

    මාර වැඩක් නේ දීපන් මට.............උත්තරයක්
    එළකිරියටම මෙහෙම මොකද ප්‍රොක්සි බ්ලොකක්
    අහුවුනොතින් එස්එල්ටියෙ ඉන්න..........එකෙක්
    හොදට තටමලා දානව පට්ට..............බොකක්
    හායි ලොක්කයියා කොහොමද..? පුදුමයි අද ඕෆ්ලයින් ඔයා.. :D
    මෙලෝ රහක් නැති අපිවත් ගයාන් අයියට මතක් වෙනවා නේද.. සතුටුයි ඒ ගැන.. එල.. ජය හා සතුට..
    tawath sathi kepayak wath yayi apahu hariyatama elakiri set wenna :(:(:(
    examz, presentationz, assignmentszz :(:(
    හායි ලොක්කයියා කොහොමද..? පුදුමයි අද ඕෆ්ලයින් ඔයා.. :D
    මෙලෝ රහක් නැති අපිවත් ගයාන් අයියට මතක් වෙනවා නේද.. සතුටුයි ඒ ගැන.. එල.. ජය හා සතුට..
    අහ් හූ කියන්නෙ නැතිව ඒක කියවපන්.. එළකිරියෙම අපේ එකෙක්ට වෙච්චි ඇත්ත කතාවක්.. උඹ දන්න කියන එකෙක්මයි..
    අහ් හූ කියන්නෙ නැතිව ඒක කියවපන්.. එළකිරියෙම අපේ එකෙක්ට වෙච්චි ඇත්ත කතාවක්.. උඹ දන්න කියන එකෙක්මයි..
    මාත් එක්ක නැතත්.. උඹ මොනම හරි අවුලකින් ඉන්නෙ.. සද්ද බද්ද නෑ.. වැඩියෙ එලකිරි නෑ.. මොකෝ සීන් එක.?
    මොකෝ බන් වැඩි සද්දයක් නැත්තෙ.. අවුලක්ද අපිත් එක්ක..?????:(:(:(:(
    Last Activity: Today 07:48 PM
    Current Activity: Viewing Thread උබලා කැමතිම porn star

    ලොල් කිව්වලු.. හූ............
    Last Activity: Today 07:48 PM
    Current Activity: Viewing Thread උබලා කැමතිම porn star

    ලොල් කිව්වලු.. හූ............
  • Loading…
  • Loading…
  • Loading…