gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තූ තෝ නම්. ආවේ නෑනේ කඹ ආතල් එක ගන්න මේ පාර. අපි කඹ ඇද්ද උඹ නැතුව.

    :P:P:P
    හොඳයි බන්:) උබ මොකෝ ආවේ නැත්තේ මේ පැත්තේ:eek:.
    හොදින් ඉන්නවා මචෝ ... ගොඩක් කාලෙකින් දැක්කේ.. :) කොහොමද ඉතින් .. :)
    හොදින් හොදින් මචො... දැන් නිවාඩුවට ලංකාවෙ ඉන්නෙ
    ඔහොම තමා බං මේකෙ ඉන්න අයගෙ හැටි.. ගාණට හිටියාම ඉවරයි..
    පෞද්ගලික සීන් නම් කොහොමත් මේකෙ දාන්න එපා බං..
    මම නම් දාන්නෙ නෑ..
    ඔව් ඒක නම් ඇත්ත බං.. සමහර උන් ෆේක් හදන් ඇවිත් උඹ වගේ ඇක්ට් කලා.. කට්ටිය හිතුවා ඒ උඹ කියලා අන්තිමේ..

    දැන් ඉතිං දිගටම වරෙන් මේ පැත්තෙ.. :D
  • Loading…
  • Loading…
  • Loading…