Kosala_Wickramasinghe Jun 23, 2015 මාත් ඉඳල ඉඳල මාස ගානකින් ඊයේ තමා එළකිරි අවේ. අයියත් කාලෙකින් ඇවිල්ල නේද
sasliit Jun 23, 2015 පුතන්ඩියා ලොකු ඇති නේද දැං .. දෙවෙනි එකකුත් ඉන්නවද දන්නෑ ආහ් එල එල.. ලංකාවට ආවෙ නැද්ද බං..? කොහොමද ඉතින්
පුතන්ඩියා ලොකු ඇති නේද දැං .. දෙවෙනි එකකුත් ඉන්නවද දන්නෑ ආහ් එල එල.. ලංකාවට ආවෙ නැද්ද බං..? කොහොමද ඉතින්
Dinushasankalpa Jun 23, 2015 යකූ ආවාම ඉතිං අපිම හොයා ගන්න එපැයි.. පුතන්ඩියා ලොකු ඇති නේද දැං .. දෙවෙනි එකකුත් ඉන්නවද දන්නෑ