laknath123 Jun 4, 2012 ne ban lankawata aawa..aaye 16 enawa kiwwa.e gollo singappuru giyane .dan aaye awith inne...
W W Warrior-FX Jun 4, 2012 මචන් දැන් එළකිරි එකේ චැට් බාර් එකක් නැද්ද බන්ස්? මගේ චැට් බාර් එක අතුරුදහන් වෙලානේ බන්.
sasliit Jun 3, 2012 මෙන්න එලකිරියේ සිටින ලොකුම හොරා gosmart ගේ ඇවේටරය සොරගෙන [IMG] සාදා ඇති බව අපි මෙසේ හෙලිදරව් කරමු... ලොකුම හොරා එළකිරියෙන් එලවමු...
මෙන්න එලකිරියේ සිටින ලොකුම හොරා gosmart ගේ ඇවේටරය සොරගෙන [IMG] සාදා ඇති බව අපි මෙසේ හෙලිදරව් කරමු... ලොකුම හොරා එළකිරියෙන් එලවමු...
Honest-killer Jun 2, 2012 ow oya dhila athi . man owa balanne na. rep kapau eka api dennagema rep ekaparama kapala. mara mole
Honest-killer Jun 2, 2012 oh thanks man hithuwe aiya thamai kapuwe kiyala. onna man ehema oyaage rep kapuwe na.
Kosala_Wickramasinghe Jun 2, 2012 ගොඩක් ස්තුතියි අයිය කරපු හැම දේටම මම ඉතින් ඇත්තටම එකතුවුනේ මේ අවුරුද්දෙ මාර්තු පෙබරවාරි වගේනේ කාටවත් කියන්නේ නෑ මේක මම Razor සහෝට කිව්වා එයත් මට උදවු කල ගොඩක් ඉච්චරයි නේ මට ඉන්නේ ත්‍රෙඩ් දාන්නේ නෑ මම නිකන් බැනුම්නේ මට එතකොට . අයියට ආපහු ස්තුතියි මෙච්චර දුරක් මාත් එක්ක හිටියට
ගොඩක් ස්තුතියි අයිය කරපු හැම දේටම මම ඉතින් ඇත්තටම එකතුවුනේ මේ අවුරුද්දෙ මාර්තු පෙබරවාරි වගේනේ කාටවත් කියන්නේ නෑ මේක මම Razor සහෝට කිව්වා එයත් මට උදවු කල ගොඩක් ඉච්චරයි නේ මට ඉන්නේ ත්‍රෙඩ් දාන්නේ නෑ මම නිකන් බැනුම්නේ මට එතකොට . අයියට ආපහු ස්තුතියි මෙච්චර දුරක් මාත් එක්ක හිටියට
Kosala_Wickramasinghe Jun 2, 2012 අයිය මේ දැන් මම දැක්කේ ආපහු එළකිරි එනකොට මගේ රෙප් පවර් එක දෙකක් වෙලා එහෙම වෙන්න පුලුවන්ද ? අයියට විතරයි කිව්වේ ත්‍රෙඩ් දන්නේ නෑ දැම්මහම නිකන් බැනුම් අහගන්න ඕනි නෑ නේ මට බනිනවනෙ
අයිය මේ දැන් මම දැක්කේ ආපහු එළකිරි එනකොට මගේ රෙප් පවර් එක දෙකක් වෙලා එහෙම වෙන්න පුලුවන්ද ? අයියට විතරයි කිව්වේ ත්‍රෙඩ් දන්නේ නෑ දැම්මහම නිකන් බැනුම් අහගන්න ඕනි නෑ නේ මට බනිනවනෙ