Rangau2 Jun 2, 2012 den nm aulak na bn...wediya mahansi wenna apa kiyala thamai thamath kiyanne..so gedarata wela innawa ethen
den nm aulak na bn...wediya mahansi wenna apa kiyala thamai thamath kiyanne..so gedarata wela innawa ethen
crazybuddy Jun 2, 2012 උපන්දිනයක් නම් වරද්දන්නෙ නැති පාටයි.. කොහොම උනත් වර්ණනාව නම් පට්ට ඈ.. ත්රඩ් එකත් දාලා නිදිද කොයිද.. මමත් යනවා.. දැන් තමා මම ගෙදර යන ටයිම් එක.. සුභ උදෑසනක් ලොක්කා..! බුදු සරණයි! දෙවිපිහිටයි! සතුටින් ඉන්න! පරිස්සමින් ඉන්න! ජය හා සතුට.!
උපන්දිනයක් නම් වරද්දන්නෙ නැති පාටයි.. කොහොම උනත් වර්ණනාව නම් පට්ට ඈ.. ත්රඩ් එකත් දාලා නිදිද කොයිද.. මමත් යනවා.. දැන් තමා මම ගෙදර යන ටයිම් එක.. සුභ උදෑසනක් ලොක්කා..! බුදු සරණයි! දෙවිපිහිටයි! සතුටින් ඉන්න! පරිස්සමින් ඉන්න! ජය හා සතුට.!