mldarshana Jan 4, 2015 ඔව් ලස්සනට වැඩේ කරල තියෙනව මට මොකද බන් මොකා දින්නත් පැරදුනත් ... මේ රටෙ ජීවත් වෙන්න බැරි තත්වයක් ආවොත් මම වෙන රටකට යනව ... රට හදන්න නෙවෙයි මම සිරාට ඡන්දෙ දෙන්නෙ ... රට කාගෙන යන වේගෙ පොඩ්ඩක් අඩු කරන්න
ඔව් ලස්සනට වැඩේ කරල තියෙනව මට මොකද බන් මොකා දින්නත් පැරදුනත් ... මේ රටෙ ජීවත් වෙන්න බැරි තත්වයක් ආවොත් මම වෙන රටකට යනව ... රට හදන්න නෙවෙයි මම සිරාට ඡන්දෙ දෙන්නෙ ... රට කාගෙන යන වේගෙ පොඩ්ඩක් අඩු කරන්න
LoriyaK Jan 4, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1653118 (මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !)
maxboysl Jan 4, 2015 ලංකාවේ ඉතුරුවී ඇති නීති: වලංගු ආදායම් බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව ධාවනය කිරීම රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම * ආසන පටි නොපැළඳ ධාවනය කිරීම * ආරක්ෂක හිස් ආවරණයක් නොමැතිව යතුරුපැදි ධාවනය කිරීම සුදු ඉර කැපීම සුදු ඉරි දෙක කැපීම පදික මාරුවේ ඉස්සර කිරීම නවතා අවහිර කිරීම * (* කොන්දේසි සහිතයි)
ලංකාවේ ඉතුරුවී ඇති නීති: වලංගු ආදායම් බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව ධාවනය කිරීම රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම * ආසන පටි නොපැළඳ ධාවනය කිරීම * ආරක්ෂක හිස් ආවරණයක් නොමැතිව යතුරුපැදි ධාවනය කිරීම සුදු ඉර කැපීම සුදු ඉරි දෙක කැපීම පදික මාරුවේ ඉස්සර කිරීම නවතා අවහිර කිරීම * (* කොන්දේසි සහිතයි)
We Love Maithri Jan 4, 2015 උබට පිස්සුද පොන්න පකයො උබ වගේ බත් ගොට්ටෙක්ගෙ අහවල් රෙප් කපන්න මට අමාරු නෑ . කියන්න ඕනෙ එක කෙලින්ම කියනවා
උබට පිස්සුද පොන්න පකයො උබ වගේ බත් ගොට්ටෙක්ගෙ අහවල් රෙප් කපන්න මට අමාරු නෑ . කියන්න ඕනෙ එක කෙලින්ම කියනවා
sasliit Jan 3, 2015 හරකෙක් බන් දැන් රහසින් මහින්දට වැඩ බොදු බලය වගේ තමයි මුන් ගැන හොයන්න එපා බන් අපරාධේ කාලය
sasliit Jan 3, 2015 හෙට තාත්ත කෙනෙකුයි පුතෙකුයි මෛත්‍රී සමග එක්වන බව විස්වාසදායක ආරන්චියක්. සැයු - ඔටුවාට සිටින්නේ පුතෙකි
හෙට තාත්ත කෙනෙකුයි පුතෙකුයි මෛත්‍රී සමග එක්වන බව විස්වාසදායක ආරන්චියක්. සැයු - ඔටුවාට සිටින්නේ පුතෙකි
MihiCherub Jan 2, 2015 කියන්න බෑ ඉතිං අපිට පේන හැටි නෙ. ලොකු තරඟයක් තියෙනව. කවුරු දින්නත් 9 ලොකු කලබල සහිත දිනයක් වෙයි. පේනවනෙ එලකිරියෙත් 9 ගහගන්න බලන් ඉන්නෙ.
කියන්න බෑ ඉතිං අපිට පේන හැටි නෙ. ලොකු තරඟයක් තියෙනව. කවුරු දින්නත් 9 ලොකු කලබල සහිත දිනයක් වෙයි. පේනවනෙ එලකිරියෙත් 9 ගහගන්න බලන් ඉන්නෙ.
MihiCherub Jan 2, 2015 අපෝ නෑ මෙහෙ මිනිස්සුන්ට චන්ද්‍රිකා පේන්න බෑ. ආච්චිලා එහෙම පට්ට තරහයි. නිට්ටබුව, වේයන්ගොඩ, ඌරපොල ඔක්කොම හැදුවෙ මහින්දනෙ, ඒ නිසා මෙහෙ කැපුවත් මහින්ද උන් හිටියෙ. ඒත් මේපාරක් කට්ටියට හිතා ගන්න බැරුව ඉන්නෙ. අත්තනගල්ල පරදින ලකුනු. දින්නත් 55 න් උඩ නම් යන්නෙ නෑ.
අපෝ නෑ මෙහෙ මිනිස්සුන්ට චන්ද්‍රිකා පේන්න බෑ. ආච්චිලා එහෙම පට්ට තරහයි. නිට්ටබුව, වේයන්ගොඩ, ඌරපොල ඔක්කොම හැදුවෙ මහින්දනෙ, ඒ නිසා මෙහෙ කැපුවත් මහින්ද උන් හිටියෙ. ඒත් මේපාරක් කට්ටියට හිතා ගන්න බැරුව ඉන්නෙ. අත්තනගල්ල පරදින ලකුනු. දින්නත් 55 න් උඩ නම් යන්නෙ නෑ.
MihiCherub Jan 2, 2015 දැන් නම් අයියෙ මරා පරදින ලකුනු. මෙහේ ගම්වල මිනිස්සුත් දැන් වෙනස් වෙනව. අත්තනගල්ලත් පරදියි වගේ. එකේන් හිතාගන්නකො තරම.
දැන් නම් අයියෙ මරා පරදින ලකුනු. මෙහේ ගම්වල මිනිස්සුත් දැන් වෙනස් වෙනව. අත්තනගල්ලත් පරදියි වගේ. එකේන් හිතාගන්නකො තරම.