Puzhi May 8, 2010 ඔයා එළකිරි එන්නෙ නෑ කියලා මට දැන් ආරංචි උනේ එහෙම කරන්නෙපා පුලුවන් නම් එන්න ඒත් අපිත් එක්ක මූණු පොතේදි හරි කතා කරන්න
ඔයා එළකිරි එන්නෙ නෑ කියලා මට දැන් ආරංචි උනේ එහෙම කරන්නෙපා පුලුවන් නම් එන්න ඒත් අපිත් එක්ක මූණු පොතේදි හරි කතා කරන්න
DJ ASHAN May 8, 2010 http://www.elakiri.com/forum/showthread.php?t=660992 machan hodada balannako.....
smallvilleclerk50 Apr 29, 2010 ගිහාන් අයියා ආයි එළකිරි එන්නෙ නෑ කියලා රාවයක් පැතිරිලා තියෙනවා. ඒක ඇත්තද?? එහෙම කරන්න එපා. අපිට ලොකු අයියා වගේ උදව් කරගෙන , අපිව එකට එකතුකරලා තියාගෙන හිටපු ඔයා මෙහෙම කරන්නෙ ඇයි?? ප්ලීස් ආපහු එලකිරි එන්න.ඉස්සර වගේම අපි ෆිට් එකේ ඉදිමුකෝ
ගිහාන් අයියා ආයි එළකිරි එන්නෙ නෑ කියලා රාවයක් පැතිරිලා තියෙනවා. ඒක ඇත්තද?? එහෙම කරන්න එපා. අපිට ලොකු අයියා වගේ උදව් කරගෙන , අපිව එකට එකතුකරලා තියාගෙන හිටපු ඔයා මෙහෙම කරන්නෙ ඇයි?? ප්ලීස් ආපහු එලකිරි එන්න.ඉස්සර වගේම අපි ෆිට් එකේ ඉදිමුකෝ
lucky_lakshitha Apr 29, 2010 ආයි එළකිරි එන්නෙ නෑ කියලා ආරංචි උනා ගිහාන් අයියා. අපි What do you feel now ත්ර්ඩ් එකේ හිටිය කාලේ මතක් වෙනවා අපි කොච්චර ෆිට් එකේ චැට් කරගෙන හිටියද. ඔයා එළකිරි එකෙන් මට හම්බ උන හොදම යාලුවෙක් ගුඩ් ලක් ගිහාන් අයියා.
ආයි එළකිරි එන්නෙ නෑ කියලා ආරංචි උනා ගිහාන් අයියා. අපි What do you feel now ත්ර්ඩ් එකේ හිටිය කාලේ මතක් වෙනවා අපි කොච්චර ෆිට් එකේ චැට් කරගෙන හිටියද. ඔයා එළකිරි එකෙන් මට හම්බ උන හොදම යාලුවෙක් ගුඩ් ලක් ගිහාන් අයියා.
KrAzY_iN_LuV Apr 28, 2010 අප්පටසිරි, මෙයත් යන්න හදනවද ඒ පාර? මෙන්න මෙහෙ එන්න පිස්සු නැතුව,,!! එලකිරි එකෙන් හම්බවුනු යාලුවන්ගෙන් තවත් හොද යාලුවෙක්!!! ඒත් මොකක් හරි හේතුවක් ඇතිනේ!! ස්කයිප් වලින් වත් මීට් වෙමු එහෙනම්!!! ගුඩ් ලක් බ්රෝ!!
අප්පටසිරි, මෙයත් යන්න හදනවද ඒ පාර? මෙන්න මෙහෙ එන්න පිස්සු නැතුව,,!! එලකිරි එකෙන් හම්බවුනු යාලුවන්ගෙන් තවත් හොද යාලුවෙක්!!! ඒත් මොකක් හරි හේතුවක් ඇතිනේ!! ස්කයිප් වලින් වත් මීට් වෙමු එහෙනම්!!! ගුඩ් ලක් බ්රෝ!!
Udperi Apr 26, 2010 ඔයා ආයෙ එළකිරි එන්නෙ නෑ කියල දැනගන්න ලැබුනා එළකිරියෙන් අඳුනගත්ත හොඳම යාළුවෙක් එළකිරි නැතත් FB එකෙන් හම්බවෙමු ගුඩ් ලක් ගිහාන් අයියා
ඔයා ආයෙ එළකිරි එන්නෙ නෑ කියල දැනගන්න ලැබුනා එළකිරියෙන් අඳුනගත්ත හොඳම යාළුවෙක් එළකිරි නැතත් FB එකෙන් හම්බවෙමු ගුඩ් ලක් ගිහාන් අයියා
kudos_utopia Apr 26, 2010 eeww.. good thing Family Guy is banned in some areas watched that episode jsut becoz u told ..but... in vain cruel world.....
eeww.. good thing Family Guy is banned in some areas watched that episode jsut becoz u told ..but... in vain cruel world.....
amilapriyankara.dsc Apr 17, 2010 trd eka nemeyi pizzo..... umba ewapu new yr msg eke thiyena unicodes tika banz....