GihanFX
Reaction score
483

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සුබම සුබ, කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා...!!!!!!!!
    bro, i really need your help to figure out whats wrong with my car. i just went out and its really worst. i can hear and feel some sort of metal crashing under the driving seat and a grinding noise as well.
    උඹටත් සොභාග්‍යය රජයන සැප සම්පත් වලින් අඩුවක් නැති සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මචං :D
    තෑන්ක්ස් විශ් එකට හොඳේ
    කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සාමය සතුට රජයන, සියලු යහපත් ප්‍රාර්තනාවන් සර්වප්ප්‍රකාර්යෙන්ම සාර්තක වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    සුබම සුබ අලුත් අවුරුද්දක් සියලුම ප්‍රාර්ථනා ඉටු වෙන්නත් සතුටෙන් පිරිනු නව වසරක් වෙවා.
    ඔබට සාමය සතුට පිරි සෞභාග්යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරියෙන් පැනියෙන්, බත බුලතින් මුදලින් ඉතිරී සපිරුනු දියවැඩියා,මධුමේහ,තරබාරැව ආදි කොටගත් අට අනුවක් රෝග, ග්රහ අපල, හදි හූනියන් ආදි අන-විනකොඩි-වින වලින් තොරවූ, කැපූ වෙල් ගෙමිබෝ නැති,නැග්ග ගහේ දෙබල් නැති තම තමන්ගේ ලව්කික ලෝකෝත්තර සාමයක් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉටුවන සුභ නව වසරකට ආසිරි..............!
    මටත් එසේම වේවා
    Every new year people make resolutions to change aspects of themselves they believe are negative. A majority of people revert back to how they were before and feel like failures. This year I challenge you to a new resolution. I challenge you to just be yourself.

    ඔබටත් එසේම වේවා සහෝදරයා.......මේ වසරෙත් වැඩි වැඩියෙන්ම ලැබෙන්න කියලා මන් පැතුම් ගෙන එනවා......:Dඒ වගේම පවුලේ සැමටත් නිරෝගී සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දකට ආසිරි මේ සමගින් ගෙන එනවා.....යාලුවා
    ඔන්න අපිත් නෑගම් අවා....:)

    ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා ... තෙරුවන් සරණයි..!
    [IMG]
  • Loading…
  • Loading…
  • Loading…