GTRZ
Reaction score
10,860

Joined

Profile posts Latest activity Postings About

  • මාර කරදරයක් ලොක්කා...එළකිරි පට්ට ස්ලොව් වෙලානේ:angry::baffled: හොට් ස්පොට් වලින් ආවේ.. එතකොට නම් අවුලක් නෑ:yes::rolleyes: අනිත් සයිට් ඔක්කොම හොදයි, එලකිරි විතරක් ඇයි මේ..:confused::confused:
    (ප්‍රොක්සියකින් ආවයි කියලා බෑන් වෙයිද මන්දා):frown:
    GT Bro mu gana Tikak awadanen inna මුස්ලිම්_කොල්ලා
    අපේ admin තුමාට සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා
    ඔබට සාමය සතුට පිරි සෞභාග්යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරියෙන් පැනියෙන්, බත බුලතින් මුදලින් ඉතිරී සපිරුනු දියවැඩියා,මධුමේහ,තරබාරැව ආදි කොටගත් අට අනුවක් රෝග, ග්රහ අපල, හදි හූනියන් ආදි අන-විනකොඩි-වින වලින් තොරවූ, කැපූ වෙල් ගෙමිබෝ නැති,නැග්ග ගහේ දෙබල් නැති තම තමන්ගේ ලව්කික ලෝකෝත්තර සාමයක් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉටුවන සුභ නව වසරකට ආසිරි..............!
    මටත් එසේම වේවා
    ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !!
    තෙරුවණ් සරණයි!
    Suba Aluth Awruddak Wewa
    සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!
    ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ayye suba alut awuruddak wewa mata kasun kalhara hari yamuna malani hari contact karaganna widiyak dannawanam kiyannko plz
  • Loading…
  • Loading…
  • Loading…