Hi GTRZ bro, මට දැනගන්න පුලුවන්ද ,Toyota Raize එකේ pulling power එක කොහොමද .. තව fuel economy එක.. passenger comfort එක.. driving experience එක වගේ දේවල් කොහොමද කියල ? මේක ගන්න අදහසක් තියනව එකයි .. ඔයාගේ advice වටිනවා.. ඒ නිසා response පාරක් දාන්න, Please.