GTRZ
Reaction score
10,857

Joined

Profile posts Latest activity Postings About

  • GT අයියෙ Sara531 ‌කියල තිබ්බ විදිහටම Shruk Khan කියන මෙම්බර්‌ගෙන් හරිම කරදරේ...ඒ ‌මෙම්බර් මාව රිපෝට් කරල තියෙනවා මම ‌වෙන ‌කෙනෙක්ගෙ ‌ෆොටෝ එකක් මගෙ Elakiri Profile Picture එක විදිහට දාල තියෙනව කියල...මගෙ FB Name එක Nethmina Gunasekara.මගෙ FB එකේ තියෙන Photo එක තමයි එළකිරියෙ Profile Picture එකට දාලත් තියෙන්නෙ...Shruk Khan කියන ‌මෙම්බබර් කියනවා මම Kasun_kdp ,Kota Nihal වගේ අයගෙ Fake එකක් කියල...මම Shruk Khan ට කිව්ව ඒත් ඒ පිස්සු ‌මෙම්බර් ඒව පිළිගන්නෙ නෑ...මාව ‌බොරුවට බෑන් කරයි කියලයි ඔයාට කිව්වෙ...Thanks!
    මචන් මගේ ත්‍රෙඩ් එකේ අප්ඩේට් වැඩේ පොඩ්ඩක් බලනවද...
    GT ශාරුක් කාන් කියන මෙම්බර් ගෙන් කරදරයි..
    Kollo moko wenne? ban karanna nam epa ban meke ewun boruwata repot karala.. karanna kalin warning ekak wath deepan ban.. hamadama mata accout hadanna ba :(
    මචන් මගේ ත්‍රෙඩ් එකේ අප්ඩේට් වැඩේ පොඩ්ඩක් බලනවද...
    Hey buddy I'm writing to U after ages:P ..guess ur married n having kids by nw :D..Anyway I wanted to contract u regarding a baseless accusations r level against me by few members (Erozan n Silly point), they are accusing me tht im creating multiple accounts n they claim tht im amsim who's is a lunatic by nature :rofl:..this accusations r hurting my name since most of de members frm yesteryear knw me personally..

    So I urge U to clarify weather I'm using multiple accounts or not
    GT aiyye help ekak one

    I recently brought Toyota premio (MFY 2013), I have a small concern regarding
    Engine oil and Filter.

    1 .One good friend of mine told me, Toyota engine oil same as Mobil engine oil
    Just Mobil rebranded as Toyota is it true?
    2. Also Toyota oil filter which is available Sri Lanka made in Thailand and not better than VIC filter is it true?
    3. VIC oil filter which is available in SL made in japan also better quality than expensive Toyota filter?
    4. Previous owner have been used Toyota 5w-30 mineral oil, if Mobil oil = Toyota oil, I will decide to use Mobil 5W-30 Semi-Synthetic.
    Can you please tell me below Mobil Semi-Synthetic not having any issue for my 2013 premio ?
    https://lubes.mobil.com/AP-English-LCW/carengineoils_au_products_mobil-super-2000-5w30.aspx#
    http://www.mclarenslubes.lk/wp-content/uploads/2014/03/mobil-super-2000-5w30-200x320.jpg
    machan, PM ekak damma mama. anna e thread eka close karala dennako. puluwan nam tag tikath ayin karala denna. wili lajjayi kawuruwath dakkoth ehema. thanks.
    Gt මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.ශාරුක් කාන් කියන මෙම්බර් කියන විදිහට මම female member කෙනෙක් නම් මම එයට පෘෆ් දෙන්න ඔනිලු..මම එහෙම කිසිම ලයින් එකක් දැක්කෙ නැ මෙකට රෙජිස්ට්‍රර් වෙන දවසෙ...කිව්වට අහන්නෙ නැ එයා..දැන් ත්‍රෙඩ් එකකුත් දාගෙන.මම බොහොම පැහැදිලිව එයාගෙන් ඇහුවා එයාට මොකක්ද තියෙන අයිතිය එහෙම දෙයක් ප්‍රශ්න කරන්න තරම් කියලා...කරුනාකරලා එයාට පැහැදිලි කරලා දෙන්න මෙකෙ මෙම්බර් ලාට කරදර කරන්න එපා කියලා.....
    https://www.elakiri.com/forum/showthread.php?t=1866018
    මේන්න එයා දාලා තියෙන ත්‍රෙඩ් එක..
  • Loading…
  • Loading…
  • Loading…