sachith19920726 Nov 22, 2015 ඕකට reply එකක් දැම්මාම හත් අවුරුද්දකින් බං reply කරන්නෙ පොඩ්ඩක් හිටපන් තව චුට්ටක්.. තැපෑලෙන් වදින්නෙ ඕකට..
ඕකට reply එකක් දැම්මාම හත් අවුරුද්දකින් බං reply කරන්නෙ පොඩ්ඩක් හිටපන් තව චුට්ටක්.. තැපෑලෙන් වදින්නෙ ඕකට..
sachith19920726 Nov 22, 2015 ඒ කාලෙ උබව හොය හොය හිටිය බං මේකෙ උන්.. උබ මොකක් හරි mod ල එක්ක කේස් එකක් දාගත්තද.. thread වගයකුත් ගියා.. උබ ආයෙ එන්නෙ නැද්ද මොකද්ද කිව්ව කියල.. පරණ උන් සේරම ඉන්නව බං.. ටික දෙනෙක් නම් නැහැ ගොඩක් උන් ඉන්නව..
ඒ කාලෙ උබව හොය හොය හිටිය බං මේකෙ උන්.. උබ මොකක් හරි mod ල එක්ක කේස් එකක් දාගත්තද.. thread වගයකුත් ගියා.. උබ ආයෙ එන්නෙ නැද්ද මොකද්ද කිව්ව කියල.. පරණ උන් සේරම ඉන්නව බං.. ටික දෙනෙක් නම් නැහැ ගොඩක් උන් ඉන්නව..
sachith19920726 Nov 22, 2015 අඩෝ.. මොකෝ බං වෙන්නෙ උබව දැක්කෙ අවුරුදු 2 විතර පස්සෙ බං.. මොකෝ ආවෙ නැත්තෙ බං මෙච්චර කල්..
urajdrlk Nov 12, 2015 Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.
Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.
Hasistranger May 9, 2015 Java Speech Recognition System [with Arduino] http://www.elakiri.com/forum/showthread.php?t=1661494 mekata mama aluth features keepayakma add karala , bugs adu karala thiyenne. Me link eken download karala balala poddak adu padu pennala denna puluwannam loku udawwak. https://www.dropbox.com/s/e85ix9wvce30e1l/H.B.S.N.exe?dl=0
Java Speech Recognition System [with Arduino] http://www.elakiri.com/forum/showthread.php?t=1661494 mekata mama aluth features keepayakma add karala , bugs adu karala thiyenne. Me link eken download karala balala poddak adu padu pennala denna puluwannam loku udawwak. https://www.dropbox.com/s/e85ix9wvce30e1l/H.B.S.N.exe?dl=0
Hasistranger Feb 12, 2015 Java Speech Recognition System [with Arduino] http://www.elakiri.com/forum/showthread.php?t=1661494
sasliit Aug 5, 2014 machan nikamata hari ube profile eka balanawanam podi welawakata mekata log wela yanna... ubawa godaak api hemotama mathak wenawaa machan
machan nikamata hari ube profile eka balanawanam podi welawakata mekata log wela yanna... ubawa godaak api hemotama mathak wenawaa machan
Gayan_BC Jul 8, 2013 2013/07/07 පන්තියේ පසුවදන.. http://www.elakiri.com/forum/showthread.php?t=1565412 ඊලග පන්තිය, ජුලි මස 10 8-12 වන බදාදා සහ ජුලි මස 20 8-12 වෙනි සෙනසුරාදා පැවැත්වේ..ඔබගේ අවශ්‍යතාවය අනුව කණ්ඩායම් පන්ති සකසා ගත හැක.. 0772829777 හෝ මට pm එකක් දමන්න..
2013/07/07 පන්තියේ පසුවදන.. http://www.elakiri.com/forum/showthread.php?t=1565412 ඊලග පන්තිය, ජුලි මස 10 8-12 වන බදාදා සහ ජුලි මස 20 8-12 වෙනි සෙනසුරාදා පැවැත්වේ..ඔබගේ අවශ්‍යතාවය අනුව කණ්ඩායම් පන්ති සකසා ගත හැක.. 0772829777 හෝ මට pm එකක් දමන්න..
Gayan_BC Jun 19, 2013 මචං android ඉගෙන ගන්න කැමතිනම් සෙට් වෙයන්.. http://www.elakiri.com/forum/showthread.php?t=1562035