සිරියානු රජයේ හමුදාවේ සේවය කරන ලිවා අල්-කුඩ්ස් නම් පලස්තීන බ්‍රිගේඩය යටතේ භාවිතා කරන BMPT-72 ටර්මිනේටර් නම් යුද ටැංකි සහායක සංග්‍රාමික රථයක ඡායාරූප කිහිපයක් 2017 ජූලි මාසයේ මුල් භාගයේදී නිකුත් කර තිබිණි.එනමුත් මෙම රථය සිරියානු යුද්ධය සඳහා ප්‍රයෝගිකව භාවිතා කරන බවට මේ දක්වා වාර්තා වී නොමැත.ඒ අනුව...