crazyasa Mar 5, 2015 http://www.elakiri.com/forum/showthread.php?p=17995454&posted=1#post17995454 මචන් නාවත් ත්රෙඩ් එකට හරි සෙට් වෙයන් කිරියෙ වැඩක්නෙ
http://www.elakiri.com/forum/showthread.php?p=17995454&posted=1#post17995454 මචන් නාවත් ත්රෙඩ් එකට හරි සෙට් වෙයන් කිරියෙ වැඩක්නෙ
Robinhood wage ekek Dec 31, 2014 ලබන්නා වූ 2015 , වැඩි වැඩියෙන් ඔබේ අතකට පුරා මුදල් , යාන වාහන , සැප සම්පත් , කිරි .... අහ්හ් කිරි එපා... ගැවසෙන සුබම සුබ නව වසරක් වේවා !
ලබන්නා වූ 2015 , වැඩි වැඩියෙන් ඔබේ අතකට පුරා මුදල් , යාන වාහන , සැප සම්පත් , කිරි .... අහ්හ් කිරි එපා... ගැවසෙන සුබම සුබ නව වසරක් වේවා !
urajdrlk Apr 23, 2014 අළුත්ම එකක්ද....?? නැත්නම් යූස්ඩ් එකක්ද ඕනා....?? එහෙම නම් පොඩ්ඩක් හොයන්න වෙනවා.....
Kadaya Apr 16, 2014 ලැබුවා වූ අලුත් අවුරුද්ද මගේ සියලු එලකිරි මිතුර මිතුරියන්ට, සුබම සුබ යහපත් බලාපොරොතු ඉටුවන, සෞභාග්යෙන් පිරි එලකිරි වගේ සුබ අලුත් අවුරුද්දක්ම වේවා !!!
ලැබුවා වූ අලුත් අවුරුද්ද මගේ සියලු එලකිරි මිතුර මිතුරියන්ට, සුබම සුබ යහපත් බලාපොරොතු ඉටුවන, සෞභාග්යෙන් පිරි එලකිරි වගේ සුබ අලුත් අවුරුද්දක්ම වේවා !!!
Gayan_BC Apr 14, 2014 http://www.elakiri.lk/forum/showthread.php?t=1609856 මචන් මෙකෙ මගෙ ටිම් එක blacktulip උබලගෙ චන්දය දිලා අපෙ ටිම් එක දිනවන්න සහයොගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා..සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා....!
http://www.elakiri.lk/forum/showthread.php?t=1609856 මචන් මෙකෙ මගෙ ටිම් එක blacktulip උබලගෙ චන්දය දිලා අපෙ ටිම් එක දිනවන්න සහයොගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා..සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා....!