මචන් වයිෆ්ගේ සීසර් එකෙන් පස්සේ කොන්දේ අමාරුව (lower back) ආපු කව්රුත් ඉන්නවද?. Delivery එකෙන් සතියකට විතර පස්සේ කොන්දේ අමාරුවක් ඇවිත් ආපහු හොස්පිටල් ඇඩ්මිට් වුනා. VOG , orthopedic බැලුවා . අවුලක් නැහැ කියල discharge කරා. බොන්න බෙහෙත් දුන්නා. (pain killers). දැන් pain killers ඉවර වෙද්දී කොන්දේ...