Freelancer බදු ගෙවපු නැති උන් වරෙන්

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    උබල දැන් කවද්ද ඔව ගෙවන්නෙ, මන් අද බැලුව april 1st ඉදන් 54k withdraw කරල තියනව, 2m වගෙ tax ගෙවන්න වෙනව්, දඩත් වදිද දැන්
     
    • Wow
    Reactions: lilman

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,487
    113
    Math gevala na. company eka strike off venna dala thiyenawa dan auruddakata vadi ita passe freelancer kenek widihata tax gevanna hithan inne. eth company eka strike off venne na
     
    • Like
    Reactions: handley

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    උබල දැන් කවද්ද ඔව ගෙවන්නෙ, මන් අද බැලුව april 1st ඉදන් 54k withdraw කරල තියනව, 2m වගෙ tax ගෙවන්න වෙනව්, දඩත් වදිද දැන්
    TIN eka hadalada thiyenne mcn.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Math gevala na. company eka strike off venna dala thiyenawa dan auruddakata vadi ita passe freelancer kenek widihata tax gevanna hithan inne. eth company eka strike off venne na
    Freelancer කෙනෙක් විදියට ගෙවද්දි ටැක්ස් රිටර්න් කරනකොට business income එකක් විදියටද පෙනන්න යන්නේ. Employment විදියට දැම්මම කිසිම expense එකක් අඩු කරන්න බැ කියනවනේ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    උබල දැන් කවද්ද ඔව ගෙවන්නෙ, මන් අද බැලුව april 1st ඉදන් 54k withdraw කරල තියනව, 2m වගෙ tax ගෙවන්න වෙනව්, දඩත් වදිද දැන්
    quarterly නෙද ගෙවන්න ඔනි. අවුරුද්දට දල ඉන්කම් එකක් හදලා 4න් බෙදලා ගෙවලා දාන්න තියෙන්නේ. Q2 පේම්න්ට් එකත් නොවෙම්බර් 15ට කලින් ගෙවන්න ඔනි.
     
    • Like
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    TIN eka hadalada thiyenne mcn.
    2 years ago heduwa ban ara tax advicer kiyana eka ekka, unta 40000 pay karala, 2 year filing walata, bank eken statament request kara un ewwe ne bankuwata yanna kammeli nisa file kare ne, but i have tin

    quarterly නෙද ගෙවන්න ඔනි. අවුරුද්දට දල ඉන්කම් එකක් හදලා 4න් බෙදලා ගෙවලා දාන්න තියෙන්නේ. Q2 පේම්න්ට් එකත් නොවෙම්බර් වලට කලින් ගෙවන්න ඔනි.
    no idea hoda tax consult karana ekek nedda
    ------ Post added on Nov 2, 2025 at 3:43 PM
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113

    Attachments

    • Screenshot_20251102-154314.png
      Screenshot_20251102-154314.png
      203.6 KB · Views: 38
    • Wow
    Reactions: handley

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    2 years ago heduwa ban ara tax advicer kiyana eka ekka, unta 40000 pay karala, 2 year filing walata, bank eken statament request kara un ewwe ne bankuwata yanna kammeli nisa file kare ne, but i have tin

    no idea hoda tax consult karana ekek nedda
    ------ Post added on Nov 2, 2025 at 3:43 PM
    තාම සෙට් උනේ නැ කෙනෙක්. ගොඩක් උන් ෆ්‍රිලාංසින් සින් එක දන්නේ නැ. අහන අහන එකා කියන්නේ එක්පෙන්සස් අඩු කරන්න බැ කියලා. අඩු කරනවනම් එකම විදියට සජෙස්ට් කරන්නේ බිස්නස් එකක් විදියට පෙන්නලා අඩු කරන එක.

    සිම්පල් බුක් උන්ගේ ෆ්බි ඇඩ්ස් නම් යනවා අඩු කරන්න පුලුවන් කියලා. එත් උන්ගේ සර්විස් එක අන්තිමයි වගේ. මගේ යාලුවෙක් රිටර්න් ෆිල් කරන්න දිලා උන්ට. මාස දෙකක් වෙලත් මුකුත් කරලා නැ.
     
    • Wow
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    තාම සෙට් උනේ නැ කෙනෙක්. ගොඩක් උන් ෆ්‍රිලාංසින් සින් එක දන්නේ නැ. අහන අහන එකා කියන්නේ එක්පෙන්සස් අඩු කරන්න බැ කියලා. අඩු කරනවනම් එකම විදියට සජෙස්ට් කරන්නේ බිස්නස් එකක් විදියට පෙන්නලා අඩු කරන එක.

    සිම්පල් බුක් උන්ගේ ෆ්බි ඇඩ්ස් නම් යනවා අඩු කරන්න පුලුවන් කියලා. එත් උන්ගේ සර්විස් එක අන්තිමයි වගේ. මගේ යාලුවෙක් රිටර්න් ෆිල් කරන්න දිලා උන්ට. මාස දෙකක් වෙලත් මුකුත් කරලා නැ.
    එකනෙ බන් ටැක්ස් ෆ්යිල් ක්‍රන්න ගියාම එපා වෙනව, අහගන්න එකෙක් නැ, අරුන්ගෙ වෙබ් සයිට් එක් මල විකාරයක්, මන් taxadviser.lk එක්ක හෙට appointment එකක් දැම්ම බලමු
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,487
    113
    Freelancer කෙනෙක් විදියට ගෙවද්දි ටැක්ස් රිටර්න් කරනකොට business income එකක් විදියටද පෙනන්න යන්නේ. Employment විදියට දැම්මම කිසිම expense එකක් අඩු කරන්න බැ කියනවනේ.
    eka ahala balanna one tax advisor kenekgen. monawa karannath me company eka strike off karana vade karanna one
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    එකනෙ බන් ටැක්ස් ෆ්යිල් ක්‍රන්න ගියාම එපා වෙනව, අහගන්න එකෙක් නැ, අරුන්ගෙ වෙබ් සයිට් එක් මල විකාරයක්, මන් taxadviser.lk එක්ක හෙට appointment එකක් දැම්ම බලමු
    Update එකක් දාන්න.