Recent content by hazmat

  1. H

    මාර අවුලක් උනා සිංහලු!!!🥺🥺🥺

    2FA තිබ්බ පලියටම ඔක්කොම හරි කියන්න බෑ. මං ලඟදි ඔහොම ගොබ්බ වැඩක් කරලා 2FA තියනවනෙ කියලා හිතන් නිකං වින්ඩෝස් රීසෙට් කරලා සැපේ හිටියා. සතියකට පස්සෙ 15yo FB & IG accounts දෙකම disabled. Session hijack කරලා මොනාහරි අවටියල් වැඩකට පාවිච්චි කරපු IG එකක් මට ලින්ක් කරලා, META policy violation එකකට ටොපිය...
  2. H

    Jeju flight accident investigation by EAIA

    කොන්ක්‍රීට් එකත් ලාවට හරි අල්ලගන්න වෙනව හැබැයි. Excursion zone එකෙන් එළියෙ වුණත් වෙන තැන්වල ILS ඇන්ටනා හදන්නෙ වැරදිලා හරි වැදුණොත් ඇන්ටනා ටික collapse වෙන්න. ඔතන එව්ව තියෙන්නෙ පොඩි කන්දක් වගේ එකක් උඩ. Final report එකේ death count එක වැඩි වෙන්න contributing factor එකක් විදියට ලිස්ට් කරලා...
  3. H

    14” or 15.6”

    14 whottak අරන් කෙලෝගෙන ඉන්නෙ. රස්සාවට කරන වැඩකට නම් එක්කො පුලුවන් තරම් ලොකු එකක් ගනිං නැත්නම් වෙනම monitor එකක් ගන්න ලෑස්ති වෙලා පොඩි එක ගනිං.
  4. H

    Online මෙච්චර හොයන එවුන් ඉන්නවද?

    ඔව්වා මහ ලොකු ගණන් නෙවෙයි බං වැඩ දන්න එකාට.
  5. H

    Questions කොත්තු කඩේකට දවසකට කොත්තු කීයක් විතර විකුණන්න පුලුවන්ද?

    මගෙ ඔලුවෙ තියෙන්නෙ colombo suburbs. තලවතුගොඩ පැලවත්ත කොට්ටාව විජේරාම මාලබේ වගෙ.
  6. H

    Questions කොත්තු කඩේකට දවසකට කොත්තු කීයක් විතර විකුණන්න පුලුවන්ද?

    Keels තැන අනුව තමා, සමහර් තැන්වල ශේප්, තව සමහර ඒවා ගන්න දෙයක් නෑ හදන ස්ටාෆ් එකට කොත්තුවක් හදාගන්න තේරෙන්නෙත් නෑ. ඔව් බාස්ල හරියන්නෙ නෑ. කරනවනම් කරන්න වෙන්නෙ කොත්තු ගැහිල්ල පැත්තක තියලා attitude එක බලලා hire කරලා කොත්තු වැඩේ පුරුදු කරන එක. ------ Post added on 1711430583
  7. H

    Questions කොත්තු කඩේකට දවසකට කොත්තු කීයක් විතර විකුණන්න පුලුවන්ද?

    නිකං ඉන්න ගමන් කොත්තු කඩේකට (cloud kitchen එකක්) බිස්නස් ප්ලෑන් එකක් හැදුවා. ටිකක් expensive පැත්තට බරයි හැබැයි රෙසිපි ටික නිකං පිටි ගුලි නෙවෙයි, ලෝබ නැතුව මස් මාලු එළවලු එහෙම දාලා. ගණන් හදලා බැලුවට පස්සෙ, - බඩු වල ගණන් - ස්ටාෆ් එකට පඩි - ඌබර් ඊට්ස් කමිශන් එක - පැකේජිං - කඩේ රෙන්ට් එක - ලයිට්...
  8. H

    Questions Kia Sportage (2010-2015) base model එකට cruise control දාන්න පුලුවන්ද?

    දැන් පාවිච්චි කරන්නෙ මැනුවල් හයිලක්ස් එකක් තමයි.
  9. H

    Questions Kia Sportage (2010-2015) base model එකට cruise control දාන්න පුලුවන්ද?

    මම වාහනයක් ගන්න හොයනවා මේ දවස්වල. බජට් එකට හරියන වාහන වලින් කැමතිම එක Kia Sportage 3rd Gen (2010-2015). අව්ලකට තියෙන්නෙ ලංකාවෙ තියන sportage ඔක්කොම වගෙ base model, ඒ නිසා cruise control තියන ඒවා තාම එකක්වත් දැක්කෙ නෑ. මම නිතර highway එකේ යනවා, තව දැනට පාවිච්චි කරන වාහනෙත් cruise control තියනවා ඒ...
  10. H

    Questions වාහනයක් ට්‍රාන්සර් කරද්දි මුල් අයිතිකරුගෙ NIC කොපිය වෙනුවට Driving License එක පාවිච්චි කරන්න පුලුවන්ද? Transfer vehicle without the ID of the owner

    ගන්න වාහනයක් බැලුවා. මිකැනික් කෙනෙක්ට කියලා චෙක් කරා. ඔක්කොම හොඳට තියනවා. වාහනේ ලියකියවිලිත් හරියටම තියනවා. අයිතිකාරයගෙ ID එක නෑ ඩ්‍රයිවිං ලයිශන් එකයි පාස්පෝට් එකයි විතරයි තියෙන්නෙ (පොර ඉන්නෙ ලංකාවෙ නෙවෙයිලු. වාහනේ විකුණලා ආයෙ යනවලු). ට්‍රාන්සර් එක කරද්දි ID copy එක වෙනුවට පාස්පෝට් එක හෝ...
  11. H

    Questions ලීස් එකක් තියන වාහනයක් ලීස් එක ඉවර කරලා අලුත් අයිතිකරුට ට්‍රාන්සර් කරන්නෙ කොහොමද? Procedure for Transfering a Vehicle With Lease

    ගන්න වාහනයක් බැලුවා. ඒකෙ ලීස් එකක් තියනවා. ලීස් එක close කරලා තමා දෙනවා කිව්වෙ. මේකෙ ට්‍රාන්සර් එක කොහොමද කරන්නෙ? දැනට මං හොයලා බලපු විදියට ට්‍රාන්සර් එකට අදාළ සාමාන්‍ය ලියකියවිලි එක්ක ලීසිං කම්පැනියෙන් දෙන deletion letter එක තියෙන්න ඕනෙ. මේ ඇරුනම වෙන මොනවහරි ලියකියවිලි ඕනෙද? මේකෙදි පරෙස්සම්...
  12. H

    Questions වාහනයක පාට මාරු කරපු එක පොත අප්ඩේට් කරන්නෙ කොහොමද?

    ට්‍රාන්සර් එක කරද්දිම පාට මාරු කරගන්න පුලුවන්ද?