2FA තිබ්බ පලියටම ඔක්කොම හරි කියන්න බෑ. මං ලඟදි ඔහොම ගොබ්බ වැඩක් කරලා 2FA තියනවනෙ කියලා හිතන් නිකං වින්ඩෝස් රීසෙට් කරලා සැපේ හිටියා. සතියකට පස්සෙ 15yo FB & IG accounts දෙකම disabled. Session hijack කරලා මොනාහරි අවටියල් වැඩකට පාවිච්චි කරපු IG එකක් මට ලින්ක් කරලා, META policy violation එකකට ටොපිය මට set උණා.ඔක්කොම two factor දාල තියෙන්නේ. එත් එවෙලේම ෆයිවර් පාස්වර්ඩ් අප්ඩේට් කළා.