Recent content by Homie

  1. Homie

    Muralac Paint හොදද ?

    Jat ලගේ එකක් තියේ බන්, එක ගන්නවා. 4L, 4400. තැනක් යු. හැමෝටම. :-) ------ Post added on 1690129632
  2. Homie

    Muralac Paint හොදද ?

    😀
  3. Homie

    Muralac Paint හොදද ?

    තැනක් යු ලොක්කා :-)
  4. Homie

    Muralac Paint හොදද ?

    Thank you machan thank you machan ------ Post added on 1690022299
  5. Homie

    Muralac Paint හොදද ?

    dan 2400 mcn. coat kiyak ganna weida danne ne oken? pata bittiyak sudu karanna? danna kenek reply ekak dagena yannoo
  6. Homie

    Muralac Paint හොදද ?

    Muralac Paint එක හොදද ? ගානනම් අඩුයි. පාවිච්චි කරපු අයගෙන් උදව්වක් ඕන.
  7. Homie

    MyDialog App

    මටත් ඔය කෙස් එක අවා...නොකියා 6.1 රූට් කරලා නැ. එත් ඇප් එක රන් වෙන්නේ නැ. හොට් ලයින් කතා කරලා කිවා. වැඩක් නැ.
  8. Homie

    Hard Disk Sentinel Standard Lifetime Giveaway

    එක නම් දන්නේ නැ බන්. මම දා ගත්ත. මගේ කලින් තිබ්බේ නැ .
  9. Homie

    Hard Disk Sentinel Standard Lifetime Giveaway

    https://giveaway.tickcoupon.com/hard-disk-sentinel-standard-license-free/ 8 Hours Left...
  10. Homie

    Dialog NT100 package එක රවුටර් එකට දාගන්න පුලුවන්ද මචන්ලා?

    HBB වලට active කරන්න බැ . ත්රෙඩ් closed .:no:
  11. Homie

    Dialog TV Special Money Offer Help

    අඩේ , ඩීකොඩර් එක කැඩුනනේ . මතක් කරේ වෙලවට. හදන්න දුන්න . හෙට චෙච්ක් කරලා බලන්න ඕන. උබටත් ආවද ඔෆර් එක ? ------ Post added on 1678905131
  12. Homie

    Dialog TV Special Money Offer Help

    ඔව් , මගේත් ෆ්‍රී ඩෙටා ඉසෙල්ලා අඩු වෙන්නේ. හරි ගියේ නැ . අනිත් දවසේ අර්කෙඩ් එකටම ගිහින් බලනවා . නැත්නම් ෆ්‍රී 1000 රුපිස් අපරාදේ 😀 ------ Post added on 1677988376
  13. Homie

    Dialog TV Special Money Offer Help

    100k reload karama one month free + 1000 reload kiyala awe, free month period eka 18 march iwarai. tiyena per day 12.50rs pack eka. free money 20 march expire wenawa. e kiyanne mata free money use karanna puluwan dawas 2i da? inactive tibba dtv account ekata offer eka awe, 4000k reload karama...
  14. Homie

    Dialog TV Special Money Offer Help

    Dialog TV Prepaid ekta apu Special Money use karanne kohomada ban? Channel active karannath be. march 20 expire wenwa. hot line kata karama eka eka ewa kiyanawa, eka parak kiwa reload karanna puluwan kiyala DTV account eka. eth ehma option ekak ne reload menu eke. Meka use karapu aya innawada ?
  15. Homie

    Constrcution Help... ඉදිකිරීම් වැඩ කුලී සම්බන්ද උදව්වක් ...

    Item Unit Labour Cost Formwork Columns 1' x 1' Ft (දික් අඩි) Columns 9'' x 9'' Ft (දික් අඩි) Beams 9'' Ft (දික් අඩි) Slabs 5'' Ft2 (වර්ග අඩි) Walls 5'' Ft2 (වර්ග අඩි) Bases 12'x 12' Ft2 (වර්ග අඩි) Reinforcemnt Columns 1' x 1' Per Ton Columns 9'' x...