Last edited:
එක නම් දන්නේ නැ බන්. මම දා ගත්ත. මගේ කලින් තිබ්බේ නැ .තියෙන එක ඩිලීට් කරන්න ඕනද?
මම දාගත්තා. තෑන්ක්ස්.එක නම් දන්නේ නැ බන්. මම දා ගත්ත. මගේ කලින් තිබ්බේ නැ .


කරන්න ඕන වෙන එකක් නෑ. ටික දවසකින් ඔක්කොම ටික auto delete වෙයි.තියෙන එක ඩිලීට් කරන්න ඕනද?
Pre-Activated ekakne.. Re packaging karala aththe setup eka.. + spyware,malware,virus wage programs embed karala tiyennath puluwan auto install wenna.
sure ne. tiyena hema software ekakma dagan epa bn.. owa onama ne.. mn nam crystal disk info eken hdd check karanne..eka nam free. but sentinal eke features wedi.ow.
meka sure da ?