Muralac Paint හොදද ?

Homie

Active member
  • Jul 7, 2021
    190
    245
    43
    Muralac Paint එක හොදද ? ගානනම් අඩුයි. පාවිච්චි කරපු අයගෙන් උදව්වක් ඕන.
     
    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    pattama labai.
    quality eka num kohomada danne nehe

    4 liters - 1600 -> okama Dulux lage 14000 k wage. 1 ta 10 k labai
    dan 2400 mcn. coat kiyak ganna weida danne ne oken? pata bittiyak sudu karanna? danna kenek reply ekak dagena yannoo
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    hodai ban. loku awlak na a unata gedarakata wage nan set nathi wei. coat 3k 4k wath ganda wei gawoth. man nikan podi temporary wadakata genawa 4ltr eka ganan adu hinda. ecchara set une na.a unata wade shape ithin. temporary wadak hinda awlak na ithin
     
    • Like
    Reactions: Homie

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අවුලක් නෑ මචන්. රෙන්ට් එකට දුන්න ගෙදරකට ගෑවා. වෙදර්ශීල්ඩ් ඒවා පට්ට ගනන් නිසා, muralac ඉමල්‍ෂන් තීන්තම ගෙනල්ලා ඇතුලෙයි, එලියෙයි දෙකේම ගෑවා. අද වෙනකල් කිසි අවුලක් නෑ. පොතු ගැළවෙයි කියලා මුලින් හිතුනා. ඒත් එහෙම වෙලත් නෑ.

    7k parrak wath ganna one wathura wage, therumak na
    තීන්ත ලීටරේට වතුර අඩු කෝප්පයක් විතර දාලා උකුවෙන් ගාන්න ඕනි බන්. එහෙම ගෑවොත් එක පාරෙන් පේන්ට් එක සුපිරියටම වදිනවා. වැඩීය දියාරු කරලා බෑ.
    ------ Post added on Jul 22, 2023 at 2:27 PM
     
    • Like
    Reactions: HallowMan

    Thank you machan

    7k parrak wath ganna one wathura wage, therumak na
    thank you machan
    ------ Post added on Jul 22, 2023 at 4:08 PM
     
    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    Gewal athule ganna epa mona daala hadanawada danne naha. Enisa thappa wala pita biththi wala gaala balanna.
    Paata biththiyak sudu karanna nam issella filler/sealer ganna, paint walin paata maru karann giyoth loku gaanak yai.
    තැනක් යු ලොක්කා :-)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,995
    1
    100,581
    113
    33
    Kalutara
    ඔව්ව ගෙවල් ඇතුලේ ගාගෙන හුස්ම ගද්දි මොනවද හුස ගන්න වෙයිද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Homie

    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    Jat ලගේ එකක් තියේ බන්, එක ගන්නවා. 4L, 4400.

    Jat ලගේ එකක් තියේ බන්, එක ගන්නවා. 4L, 4400.
    තැනක් යු. හැමෝටම. :-)
    ------ Post added on Jul 23, 2023 at 9:57 PM
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    Gewal athule ganna epa mona daala hadanawada danne naha. Enisa thappa wala pita biththi wala gaala balanna.
    Paata biththiyak sudu karanna nam issella filler/sealer ganna, paint walin paata maru karann giyoth loku gaanak yai.
    Hi lokka, come back and moderate this forum as @spamcheck is not doing his job properly. He lets in lot of adult stuff.