Dialog NT100 package එක රවුටර් එකට දාගන්න පුලුවන්ද මචන්ලා?

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    SSD කෝඩ් එකක් ගහල හරි Home broadband connection එකට active කරගන්න විදිහක් තියෙනවද?

    මම දැනට මේ package එක use කරන්නෙ මෙගෙ mobile connection එකට active කරලා. 5MBps එන්නේ. Broadband connection එක ඊටවඩා speed.

    bump
    ------ Post added on Mar 15, 2023 at 10:02 AM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38

    NT100 package eka mokakda ?​

    ඉස්සර Night පැකේජ් එකක් තිබ්බා

    NT 20 - 1GB
    NT 50 - 50GB
    NT 100 - Unlimited

    රෑ 12 ඉදලා උදේ 6 වෙනකම් එක ගැන වගේ මේ කියන්නේ.

    මගේ ලග තිබුණා 690 Unlimited සිම් එකක් එකට ඕක දැම්මා එක Use කරේ ඕක නිසා පස්සේ එක Active කරගන්න බැරි උණා Dialog එකේ එවුන් දන්නේ නැහැ එක හදන්න ඔහොම පැකේජ් එකක් තියෙනවා කියලා උන්ට තෙරුන් කරන එක එපා කරපු වැඩක් නිසා මම සිම් එක අයින් කළා
     
    • Like
    Reactions: kevin_levin

    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    SSD කෝඩ් එකක් ගහල හරි Home broadband connection එකට active කරගන්න විදිහක් තියෙනවද?

    මම දැනට මේ package එක use කරන්නෙ මෙගෙ mobile connection එකට active කරලා. 5MBps එන්නේ. Broadband connection එක ඊටවඩා speed.

    bump
    ------ Post added on Mar 15, 2023 at 10:02 AM
    HBB වලට active කරන්න බැ . ත්රෙඩ් closed .:no: