සුභපැතුම් මචන්. සුපිරිම තෝරාගැනීමක්. ආයේ කියන්න දෙයක් නෑ. මගෙත් ඔය පාටම ඔය වගේම හැබැයි 2002 ඇලියොන් එකක් තිබ්බා. මේ එලකිරියට එද්දිත් තිබ්බේ ඒක. පට්ටම කාර් එකක් මචන්. ඔය පාටත් මාර ලස්සනයි ඕකට. උබ කීයද ගත්තේ? මගෙ එකනම් ගනන් කරටි ගිය කාලේ 36කට දුන්නේ. දැන්නම් 2002 30ක් -32ක් වෙද්දි ගත්තහැකි කන්ඩිශන් අනුව