මම කිසි කෙනෙකුට දේශපාලනය වෙනුවෙන් කඩේ යන්නේ නැති බවත් කවුරු කලත් වැරැද්ද වැරද්දක් ලෙස දකින්න පුළුවන් කමක් මට තියනවා.
යටගියාව නැවත අලුත් කිරීමයි.
චෝගම් වෙබ් අඩවිය හදන්න කෝටි එකහමාරක් ගියේ කොහොමද? 15 million spent for CHOGM website
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමනි. ගරු අගමැති රනිල් වික්‍රමසිංහ...