මම කිසි කෙනෙකුට දේශපාලනය වෙනුවෙන් කඩේ යන්නේ නැති බවත් කවුරු කලත් වැරැද්ද වැරද්දක් ලෙස දකින්න පුළුවන් කමක් මට තියනවා.
යටගියාව නැවත අලුත් කිරීමයි.
චෝගම් වෙබ් අඩවිය හදන්න කෝටි එකහමාරක් ගියේ කොහොමද? 15 million spent for CHOGM website
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමනි. ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැති තුමනි. මේ ඔබගේ අවධානය පිණිසයි.
පසුගිය රජය සමයේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණු චෝගම් සමුළුවට අදාළ නිල වෙබ් අඩවිය සෑදීමට රුපියල් මිලියන 15 හෙවත් ලක්ෂ 150 ක මුදලක් රජය විසින් වැය කර තිබුණි. මේ ගසා කාපු මුදල් ගියේ කාගේ සාක්කුවටද . වහාම පරීක්ෂණයක් ආරම්භ කරනමෙන් තරුණ අපි ඔබ තුමන්ලාගෙන් ඉල්ලා සිටිමු.
රුපියල් පන්දහකටත් අඩුවෙන් වටිනා නොමිලේ දෙන ටෙම්ප්ලේට් එකක් දමා චෝගම් 2013 වෙබ් අඩවියෙන් මිලියන 15 ක් සල්ලි ගැහුවේ කව්ද ?
අද වන විට මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක නොවේ.
CHOGM 2013 වෙනුවෙන් නිර්මාණය කරන ලද වෙබ් අඩවිය සඳහා රුපියල් මිලියන 15 හෙවත් ලක්ෂ 150 ක මුදලක් ලබා දෙන ලදී. මේ අනුව අප විසින් කරන ලද පරීක්ෂණයකදී හෙළිවුයේ එම වෙබ් අඩවිය තැනීමට ලබා ගන්නා ලද අනුරුව පහත වෙබ් අඩවි සමාගමෙන් $45 (රුපියල් 5000) වැනි සුළු මුදලකට ලබාගෙන එහි ඇති එම පළමු නිර්මාණ කරුගේ නම් ගම විකුර්ති කර තමන් විසින් නිර්මාණය කරන ලද්දක් බව හුවා දැක්වීමකි.
මෙහි ඇත්තම වටිනාකම කොපමණද ? මේ සඳහා අප විසින් සකස් කරන ලද තක්සේරුව පහත පරිදිය වෙබ් අඩවියේ අනුරුව ලබා ගෙනීම සඳහා = රුපියල් 5000 වෙබ් අඩවියේ වෙනස් කම් සිදු කිරීමට = රුපියල් 100,000 (මෙය සාමාන්ය අගයටත් වඩා වැඩි අගයකි) වෙබ් අඩවියේ ඇතුලත් contents සඳහා = රුපියල් 100,000 (මෙය මෙම වෙබ් අඩවියේ articles 100 ඇති බව සලක එක article සඳහා රුපියල් 1000 මුදලක් ගණන් බලා තිබේ) වෙබ් අඩවියේ marketing කටයුතු සඳහා = රුපියල් 100,000 (මෙය මෙම වෙබ් අඩවියේ මිලියන 15 අදාල නෙති උවද වෙබ් අඩවියකදී අවශ්ය බැවින් ඇතුලත් කරනා ලදී) ඉහත මිල දර්ශනයට අනුව මුළු වෙබ් අඩවිය නිර්මාණය සඳහා යන මුදල රුපියල් 305,000 (තුන් ලක්ෂ පන්දහසක් පමණි) නමුත් මේ සඳහා අසරණ බදු ගෙවන සියලුම ජනතාවගේ මුදල් රුපියල් මිලියන 14.7 පමණ කාගේ හෝ සක්කුවකට දමා ඇති බව නම් මනාවට දර්ශනය වේ.රජයේ දැනට ඇති සම්පත් (විශ්ව විද්යාල සිසුන් වැනි) ඉහත කාර්ය සඳහා යොදා ගත්තේ නම් ඉහත සඳහන් මුදලක් වත් වේය වන්නේ නැත. මෙහිදී රජය විසින් මේ පිළිබඳ සොයා බලා නිසි අයට දඬුවම් ලබා දීම සිදු කල යුතුය.අප සියලු දෙනාගේම දෑස් මේ පිලිබඳ විවෘතයි.
මේ මහජනතාවගේ බදුවලින් යැපෙන පිළිල වැනි දේශපාලුවන් සල්ලි ගැසූ අයුරක් ගම්‍ය වෙන තවත් කතාවකි.

Last edited:

I meant the website