Iwan Paulusha

Member
Aug 20, 2016
21
8
0
මගේ ලග වහනයක් තියනවා. මට උබර් එකේන් ගානක් හොයන්න ආසයි. එත් ලැජ්ජයි බන් නිකන් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න
 

innocent kolla

Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    මගේ ලග වහනයක් තියනවා. මට උබර් එකේන් ගානක් හොයන්න ආසයි. එත් ලැජ්ජයි බන් නිකන් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න

    Degree ekakuth tiyagena math pick me eke wada karanawa part time. ohoma hituwoth ubalata jeewiteta diyunu wenna ba. :yes:
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    උබ උබේම වාහනයක ඩ්‍රයිවර් වැඩේ කරන්න ලැජ්ජයි.. ලන්කාවේ කොල්ලො කී දෙනෙක් අනුන්ගේ වාහනවල ඩ්‍රයිවර් වැඩේ කරනවද? ලීගල් මනී නම් කනත්තක් මුර කරන්න හරි ලැජ්ජා වෙන්න එපා බන්.. ලැජ්ජා වෙන්න ඔනා අත පය හතර තියාගෙන නිකන් ඉන්න..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹ මහ පිස්සෙක් බන්:sorry:,වාහනේකුත් තියාගෙන ඔහොම ඉන්නවා කියන්නෙ මෝඩ වැඩක්,:yes:යකෝ මම ග්‍රෑන්ඩ්පාස් වල කැබ් එකක වෑන් එකක් දිව්වා,:baffled:දවසට 500 (දිව්වත් නැතත්);)හයර් එකකින් 10% කමිෂන් එක:oo:,දුර හයර් වැදුනම ෆට්ටම ආතල්,කේජී ටිකේ ඉදලා සේරම ලඟට එනවා ඩ්‍රයිවර් කියලා නෑ:rolleyes:,ඒ දවස් වල නම් වැටුනේ 1කේම් 40ක් ද කොහෙද,දැන් මගෙම වාහනේකට අර අල්ලනවා,හරියයිද දන්නෙ නෑ:confused:
     

    climaxorg

    Junior member
  • Feb 8, 2011
    59
    5
    8
    No Cash

    Uber eke athata salli den nathi nisa nagina ekage munawath balanna on na. App eke pennana thanta gihin bassanna witharay thiyenne