සිළුමිණ

Iwan Paulusha

Member
Aug 20, 2016
21
8
0
මේ ආණ්ඩුව චාටර් උනත් මාධ්‍ය නිදහස මධ්‍යස්ත ස්වරුපය නම් උපරිමයට තියනවා. අද මන් නිකන් සිළුමිණ පත්තරේ බැලුව බන්.

හැබැයි සිළුමිණ ඉස්සර ආණ්ඩුවේ වගේ මේ ආණ්ඩුවටම කඩේ යන්නේ නැහැ. ඔකොම පුවත් මධ්‍යස්ත ස්වරුපයක් ගන්නවා.

ආණ්ඩුවේ අනෙක් වැඩනම් ඉතින් පට්ට චාටර්.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිලුමිණ විකිකෙන් නැ ඒකයි ඔය.ජාතික රුපවාහිනි ITN පේනවනෙ වෙලා තියෙන දේ රේටින් අන්තිම තැන්වල ඉන්නෙ
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සිලුමිණ විකිකෙන් නැ ඒකයි ඔය.ජාතික රුපවාහිනි ITN පේනවනෙ වෙලා තියෙන දේ රේටින් අන්තිම තැන්වල ඉන්නෙ


    ඔව් අප්පොච්චගේ කාලේ විකුනුනානේ ලොල්. රෙදි නතු කඩේ ගියේ. උබ ඒ කාලේ ඔය කතාව කිවුවේ නැහැ නේ. හෙක් හෙක් :D
     
    Last edited: