.::J@S::.
Reaction score
3,004

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒකනේ බං.. මටත් මඤ්ඤං වෙනව වෙලාවකට.. අවුල තියෙන්නෙ බං මට හේතු නැතුව එහෙම වෙන්නෙ.. :lol:

    ඊමේල් එකට නම් වැඩිය යැවෙන්නෙ නෑ බං.. මොකෝ කේස් එක..?
    ඒකි සිංහලයො.. උඹට සමහර සිංදු අහද්දි, සමහර සුවඳවල් එද්දි අප්සට් යනවද.. හේතුවක් ඇතිව හෝ නැතිව.. මට එහෙම වෙනවනේ බං.. සමහර පර්ෆියුම් පාවිච්චි කරන්නත් බෑ.. සමහර සිංදු අහන්නත් බෑ.. :(

    දිනයක ඔබ මා හිරිපොද වැස්සේ
    මල් කුඩේ යටින් පියමැන්නා
    මොනවද හෙමිහිට මිමිණුවා

    අද හීතල වැහි බිඳු නාවයි මා
    මට හෙවන දෙන්න නුඹ ළඟ නෑ
    මේ වැහිබිඳු ඒ ගැන දන්නෑ..


    මේ එකක්..
    නුඹේ කඳුළට කියාපන්
    හිඳින්නැයි මා එනතුරා
    අතනෑර නෙත් කොන රැඳී
    නිසංසල වූ මේ රැයේ

    ඔව් බං මුන්ගෙ සිංදු පට්ටයි සමහරක් එව්වා..
    මල් පෙත්තක් සේ සුසිනිඳු සිත
    මගෙන් ඔබ කොයින්දෝ හොරකම් කලා
    තව රිදෙන්න නෑ ඉඩක් මගෙ හදවතේ
    මට දුකද සතුට වේ
    කවුළුවෙන් එපිට මහ වර්ශා වැටෙනවා
    ඔබ තිලිණ දුන් රෝස පඳුරේ
    පිපුණු මලේ පෙති කඩා හැලෙනවා මට පේනවා..
    පොරට සොම්බි මේනියාවයි ගේම් ඔෆ් ත්‍රෝන් මේනියාවයි තියෙන්නෙ බං.. :lol:
    ube profile pic eke inna avatar eka hinda wenna athi. oya thoppiyak dagena inna pusage seen eka hinda wenna athi ban
    ඔව් බං.. ඌ හොඳයි.. ෆන් එකේ ඉන්න පොරක්.. සොම්බි පිස්සෙක්..
    :lol:
    මාක්ගෙ රිප්ලයි එකට උඹ මානසිකව වැටෙනව ශුවර්..
    තූ තෝ වේසි.. :(

    Last Activity: Today 01:42 AM
    Current Activity: Private Messaging

    මල් කඩනව නේද උත්තො.. :lol:
    සිරාවටම මොකක් හරි කේස් එකක් වෙන්න ඇති බං.. නැත්තං මං එහෙම කරනවද..
    දවල්ට මං වැඩ කරන ගමන් නේහ් බං එන්නෙ.. කලබලේට කෝට් කරලා රිප්ලයි කරන්නෙ.. :(
    අඩෝ මං දකින්නෙ නැතුව ඇති බං.. එහෙම කරනවද උත්තො.. :(
  • Loading…
  • Loading…
  • Loading…