.::J@S::.
Reaction score
6,256

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ක්‍රෝම් ඉකට මෙමරි ගන්න ව වැඩියි නේ, ඔපෙරා හරි මේකෙ 64 බිට් වෝටර් ෆොක්ස් එක යූස් කරන්න.
    :baffled: :baffled:
    එහෙම නෑ බොල..
    චැට් දෙකක් එකම එකෙක් එක්ක පැරලල් විදිහට ක්‍රම දෙකකින් යනවනං ඒක එකක් කියල නෙමේ මම සලකන්නෙ දෙකක් කියල :lol: :lol:
    ඒ නිසා ඒකෙ ඒවගෙයි මේකෙ ඒවගෙයි කිසිම සම්බන්ධයක් නෑ :yes: :yes:
    අහ් මං හිතුවෙ උඹට වලිගෙකුත් ඇති කියල :lol:
    මගෙ බොඩියෙ තියෙන්නෙ වලිගයක් විතරයි :no: :no: :no:
    කටු වුනාට දෙකම අඳින්න නං උඹව තමා හරියන්නෙ :baffled:
    ඉතිං ඉස්සරහිං කණ්ණාඩියක් තියාගනිංකො උඹ ඇඳුම් ගැලෙව්වාම ගෑණුත් ඇන්දෑකි පිරිමිත් ඇන්දෑකිනෙ :baffled:
    චිත්‍ර අඳින්න ක්ලාස් යන්න ? :shocked:
    තනියෙන් ඇඳල පුරුදු වෙයං බං බලාගෙන :D :D
    පෞද්ගලික ජීවිතේ ගැන නං කතා කරන්න එපා :baffled: :baffled:
    මං යනව බං නාගන්න :D :D
    හෙට එන්නං සුරැ.
    අඳින්න බෑ බං තාම පුරුදු වෙනව :no: :no:
    මොකක්ද එලිජිලිබිටි කියන්නෙ? :eek:
    මං කියපු එක බොරුවක් තියෙනවනං පෙන්නපං එලකිරියෙ :angry: :angry:
    ඔව් චිත්‍ර අඳිනව :yes: :yes:
    උඹ ඔය නොකිය කියන්නෙ මං බොරු ගොතල ත්‍රෙඩ් දානව කියලනෙ :angry: :angry:
    ඔය කතා පට්ට බං.. තේරුම් ගන්න අමාරු නැහැ..
    ඕක අනිවා හොඳයි බං.. Nicholas Sparks ගෙ.. Novel Based Movie එකක්..
    එයා ලියපු හැම කතාවක්ම වගේ පට්ට.. ඒ කතා වලින් හදපු ෆිල්ම් ඔක්කොමත් පට්ට..
    http://nicholassparks.com/work/films/ මෙතන තියේ සෙට් එකම..
  • Loading…
  • Loading…
  • Loading…