Recent content by Jalitha Silva

  1. Jalitha Silva

    Please help me...

    Mage car eka Toyota Corolla CE 110 ekak. ekata gear box ekak thiyanna wela. Gear box ekak thiyanna Lankawe thiyena hondama place eka mokakda??? Ganan kohoma weida? :(:(:(:(:( Danna hoda places okkoma kiyanna Danna aya kiyannako. Thanks.
  2. Jalitha Silva

    Holdings කියල company එකක් register කරන්නෙ කොහොමද?

    Holdings කියල company එකක් register කරන්නෙ කොහොමද? මචං මට කියන්නකො "Holdings" කියල company එකක් register කරන්නෙ කොහොමද කියලා... උදාහරණයක් විදියට ලංකාවෙ තියෙන්නෙ මචං Jat Holdings, Sewana Holdings, Radalla Holdings වගේ ඒවා.... එහෙම එකක් register කරන්න මොනවද ඕනේ සුදුසුකම්...? :eek::eek::eek::eek:
  3. Jalitha Silva

    Fiverr ඉන්නෙ කවුද?

    mata thama kawruth orders dunne nahane...
  4. Jalitha Silva

    Fiverr ඉන්නෙ කවුද?

    ubala dan kiyak vithara hoyanawada masekata? mama dan awruddak thisse hitiyata thama kawruth order ekak dunne nahane... help karanna puluwanda mata?
  5. Jalitha Silva

    Fiverr ඉන්නෙ කවුද?

    kawruth nadda...?
  6. Jalitha Silva

    Trainee Quantity Surveyor Vacancy එකක් තියෙනවා...

    vacancy thiyenawa... ekai thiyenne. thama kawruth magen eka gana ahuwe naha
  7. Jalitha Silva

    Trainee Quantity Surveyor Vacancy එකක් තියෙනවා...

    training hoyana ewun nadda kawruth...?
  8. Jalitha Silva

    Trainee Quantity Surveyor Vacancy එකක් තියෙනවා...

    Trainee Quantity Surveyor Vacancy එකක් තියෙනවා... කවුරු හරි QS කරල දැන් training යන්න හොයනවද? Training එකක් තියෙනවා. කඩුවෙල-කොතලාවල තමයි office එක තියෙන්නෙ. කැමති කෙනෙක් ඉන්නවනම් training යන්න, මට PM කරන්න...:yes::yes::yes:
  9. Jalitha Silva

    Fiverr ඉන්නෙ කවුද?

    මචං මට කියන්නකො elakiri එකේ fiverr ඉන්නෙ කවුද කියලා..? please...
  10. Jalitha Silva

    Paulis_Appuhamy

    niyamai...
  11. Jalitha Silva

    AIA වහනවලු..

    2009 di wen una hinda thamai mama kiwwe dan kisima sambandayak naha kiyala:yes::yes::yes:
  12. Jalitha Silva

    AIA වහනවලු..

    AIA කියන්නේ ලෝකෙන්ම 4 වෙනි ලොකුම Insurance Company එක. ආසියාවෙ අංක 1 ලොකුම Insurance Company එක. AIA එක තමයි මචන් New Business Policies (NBP) වලින් ලංකාවෙත් අංක 1ට ඉන්නේ. AIA එකට අවුරුදු 90 ක ලොකු ඉතිහාසයක් තියෙනව... මෙයාල මේ අවුරුදු 90 ඇතුලත Business කරන්න ගිය රටවල් වලින් ආපහු අයින් වෙලා...
  13. Jalitha Silva

    AIA වහනවලු..

    හැමෝටම ටිකක් වැරදිලා... ටිකක් නෙවෙයි, හොදටම වැරදිලා... ඔයාලට විතරක් නෙවෙයි, මව්බිම පත්තරේටත් වැරදිලා... මේ කියන්නෙ AIA (American International Assurance) එක ගැන නෙවෙයි. මේ කියන්නෙ AIG (American International Group) එක ගැන. AIA එක AIG එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. බොරු ප්‍රචාර ගෙනියන්න...