AIA වහනවලු..

mcculum

Active member
  • Feb 14, 2011
    603
    60
    28
    AIG

    man danna taramin , dan masekata witara kalin oke office eka wahuwa colombo tibba, wada karapu normal position wala ewunta salaryth nalu e month eke.
     
    Last edited:

    Jalitha Silva

    Member
    Mar 15, 2011
    98
    6
    0
    34
    Colombo
    හැමෝටම ටිකක් වැරදිලා... ටිකක් නෙවෙයි, හොදටම වැරදිලා... ඔයාලට විතරක් නෙවෙයි, මව්බිම පත්තරේටත් වැරදිලා... මේ කියන්නෙ AIA (American International Assurance) එක ගැන නෙවෙයි. මේ කියන්නෙ AIG (American International Group) එක ගැන. AIA එක AIG එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. බොරු ප්‍රචාර ගෙනියන්න එපා...මව්බිම පත්තරේටත් වැරදිලා...:yes::yes::yes::yes:
     
    Jalitha Silva

    Member
    Mar 15, 2011
    98
    6
    0
    34
    Colombo
    AIA කියන්නේ ලෝකෙන්ම 4 වෙනි ලොකුම Insurance Company එක. ආසියාවෙ අංක 1 ලොකුම Insurance Company එක. AIA එක තමයි මචන් New Business Policies (NBP) වලින් ලංකාවෙත් අංක 1ට ඉන්නේ. AIA එකට අවුරුදු 90 ක ලොකු ඉතිහාසයක් තියෙනව... මෙයාල මේ අවුරුදු 90 ඇතුලත Business කරන්න ගිය රටවල් වලින් ආපහු අයින් වෙලා ගිහිල්ල නැහැ. මෙයාලට හොද fund එකක් තියෙනවා... ඇ.ඩො. බිලියන 119 කටත් වඩා වත්කම් තියෙනව මෙයාලගේ. ජීවිත රක්ෂණවර මිලියන 24කටත් වඩා තියෙනව... මෙච්චර ස්ථාවර company එකක් කවදාවත් බන්කොලොත් වෙන්නැහැ බන් එහෙම... ඇත්ත දැනගෙන කතා කලොත් හොදයි...:angry::angry::angry::angry:
     
    kingdewi

    Well-known member
  • කොහොමත් ලංකාවේ රක්ෂණ සමාගමක් වහන්න බැහැ . මේකේ වගකීම රක්ෂණ පාලක මණ්ඩලය ගන්නවා . බැරිවීමකින් වත් කම්පැනි එක බංකොලොත් උනොත් වෙනත් අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතට පත් කරගෙන නිකුත් කල ඔප්පු වල සියලු වරප්‍රසාද ඒ ආකාරයටම ලබාදෙන්න බැඳිලා ඉන්නවා .
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    හැමෝටම ටිකක් වැරදිලා... ටිකක් නෙවෙයි, හොදටම වැරදිලා... ඔයාලට විතරක් නෙවෙයි, මව්බිම පත්තරේටත් වැරදිලා... මේ කියන්නෙ AIA (American International Assurance) එක ගැන නෙවෙයි. මේ කියන්නෙ AIG (American International Group) එක ගැන. AIA එක AIG එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. බොරු ප්‍රචාර ගෙනියන්න එපා...මව්බිම පත්තරේටත් වැරදිලා...:yes::yes::yes::yes:
    ඉස්ල්ලා මෙක්ත් AIG එකෙ සාමජිකයෙක්..:rolleyes:...2009 පස්සේ වෙනම කම්පැනියක්....උපුටා ගත්තේ Wiki යෙන්.කොහොම නමුත් මව්බිමේ කියලා තියෙන්නේ AIG එක වහනවා කියලා.එක නිසා AIA අය බය වෙන්න එපා.මේ ත්‍රෙඩ් එක දාපු කෙනා head එක වෙනස් කරනාම් හරි:oo:.

    AIA Group Limited [2] known as AIA (Chinese: 友邦保險) is an insurance company based in Hong Kong. It has offices in Asia-Pacific region including Taiwan, China, Australia, New Zealand, Japan, India, Sri Lanka, Malaysia, Indonesia, Macau, South Korea, Thailand, Philippines, Singapore, Brunei and Vietnam. Holdings include Philippine American Life and General Insurance Company and minority stakes in TATA AIA Life Insurance and TATA AIG General Insurance.

    It was a member of American International Group, but separated from the group in 2009 after it was finalized that AIA as well as ALICO (another AIG subsidiary) were placed under the administration of a Special Purpose Vehicle in exchange for the Federal Reserve Bank of New York.[3] In December 2012, AIA was informed by American International Group Inc. (AIG) that AIG had entered into a placing agreement to sell all of its ordinary shares of AIA at a price of HK$30.30 per share. Upon completion of the placing, AIG has fully divested its holding of shares in AIA.[4]
     
    2009 di wen una hinda thamai mama kiwwe dan kisima sambandayak naha kiyala:yes::yes::yes:
     
    Similar threads