JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මං නං හිතුවෙ snow කාරය ඔලී දිහා බලාගෙන වැලහින්නක වගේ වැලපෙයි කියල :lol: :lol:
    පුදුමයි උට එච්චර දෙයක් කරන්න පුළුවං වුනා :baffled: :baffled:
    හාෙද වැඩේ නං නෑ බං :sorry: :sorry:
    මාෙනා වුනත් උෟ ගැන දුකයි :sorry: :sorry:
    තෙන්ස් ල උෟ බලං ඉන්දැද්දිනෙ උගෙ අම්මවයි තාත්තවයි මරල බැදල කෑවෙ :( :(
    ඉතිං එහෙම කල උන්ව බේරගත්තු එක ගැන කේන්ති යන එක සාධාරණයි :sorry: :sorry:
    මාත් එවෙලෙයි බං දන්නෙ :sorry: :sorry:
    සංසාරෙම එපා වුනා බං එ් සීන් එක දැකල :sorry: :sorry:
    දැන් ලස්සනට ඉන්න අයටත් කවද හරි වෙන්නෙ ඔය ටිකම තමා :( :(
    අද 8ට TMJ ගේ රේඩියෝ එක
    වරෙන් කුකුලෝ හොදේ
    breaking bad නං හෙන පරණයිනෙ :sorry: :sorry:
    ටාෙරන්ටි එකක් නං හාෙයාගන්න නෑ බං :no: :no:
    මාත් බලල හෙන කාලයක් වෙනව :dull: :dull:

    සතුටුයි මං නිසා එකෙක් හරි ගේම් ඔෆ් ත්‍රෝන්ස් වලට අැබ්බැහි වීම ගැන :baffled: :baffled:
    අරහෙම අැන්නාම නොමැරි තියෙයිද බං :sorry: :sorry:
    අනේ මන්ද මොනව වෙයිද කියල හිතන්න අමාරුයි :no: :no:
    බහුතරයක් කියන්නෙ නං ස්නාේ නැගිටියි කියල :dull: :dull:
    එ්ත් මටනං පොත ලියන එකා ගැන කිසිම විශ්වාසයක් නෑ :no: :no:
    අනේ මන්ද බං :no: :no:
    නෙඩ්ගෙ මූනත් තියෙනව කාෙහාෙම ගියාද කියල හිතාගන්න අමාරුයි :no: :no:
    නෑනෙ :sorry: :sorry:
    මකරු කූඩු කල්ල හදන්න බෑ :no: :no:
    ට්‍රේලර් එකේ හැටියට නං ටිරියන් මකරු ටිකට මාෙනා හරි කරයි වගේ :yes: :yes:
    :D :D
    මේකෙ එහෙම වෙන්නෙ නෑ :D :D
    ettv, eztv මුන් දෙන්න එදාම වගේ අප්ලාේඩ් කරනව :yes: :yes:
    වට් ද පක් :baffled: :baffled:
    උබ මීට කලින් එහෙ පෙන්නන ගමං ටීවී සීරියස් එකක් බලල නෑ නේ ? :baffled: :baffled:
    එහෙ ගිය අවුරුද්දෙ රෑ 9.00ට ලංකාවෙ වෙලාවෙන් පාන්දර 4ට 5ට වගේ පෙන්නුවාම අපිට එදාම උදේ 9.00ට වගේ බාන්න පුලුවන් :yes: :yes:
    කාෙලිටි එ්ව එන්න කල් යන්නෙ ෆිල්ම් වල :yes: :yes:
    තව තුනායි :baffled: :baffled:
    ඔික බලල ඉවර වෙද්දිම ඊලග සීසන් එකත් එනව :D :D
    ඉතිං උෟ කොහොමත් කිව්වෙ උෟව මරන්න කියලනෙ බං ? :baffled: :baffled:
    අනික මතකද ? අාර්යා නෙඩ් එක්ක කින්ග්ස්ලෑන්ඩිං එද්දි එ්කි කඩු සටං සෙල්ලං කරන්න මයික කියල මස් කඩ කාරයෙක්ගෙ ලමයත් එක්ක සෙල්ලං කරන්නෙ :dull: :dull:
    පස්සෙ ජාෙෆ්රිව ව්‍රුකය හපල හෙන ජරමරයක් වෙලා hound එ් ලමයව මරනව :dull: :dull:
    අාර්යා කාෙහොමත් එ්කට තරහෙන් hound ව මරන්න උෟව death list එකට දාගෙනනෙ හිටියෙ :D :D
    වරමක් නෙමේ :D :D
    උෟයි තව දෙන්නෙකුයි මැරෙන්න යද්දි අාර්යා උන්ට බේරෙන්න උදව් කරනව :yes: :yes:
    එ් කියන්නෙ උන්ට අනුව god of death ගෙන් ජීවිත තුනක් අාර්යා ගන්නව :yes: :yes:
    ඉතිං god of death (many face god) ට අායෙ එ් වෙනුවට ජීවිත තුනක් දෙන්න ජැකන් හගාර් කියනව කැමති තුන් දෙනෙක් නම් කරන්න උෟ මරන්නං කියල :yes: :yes:
    උන්ගෙ තාපස කම් නෑ :no: :no:
    නමක් දුන්නොත් ඔිනෙම කෙනෙක්ව මරණව :yes: :yes:
    අහුවෙන්නෑ :no: :no:
    අර ස්පැරෝස්ල නම් ටිකක් තාපස පාටයි :yes: :yes:
    එතන තමා මරණය අදහන උන් ඉන්නෙ :yes: :yes:
    උන් කුලියට මිනී මරණ උන් සෙට් එකක් :yes: :yes:
    නිනජ වගේ :yes: :yes:
    උන් අාර්යටත් එහෙම වෙන්න පුරුදු කරනව :yes: :yes:
  • Loading…
  • Loading…
  • Loading…