JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සිත් තුල පැතුම් ඉටුවන..
    සාමය සෞභාග්‍යය රජයන..
    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා..

    ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා!!!!!!!!!!!
    ජොෆ්‍රි මැරුණ එක නම් දුකයි බං ඌ ඔයිට වඩා විඳවන්න තිබ්බ :( :(
    සිරාවටම බං ඌ මැරෙනව දැක්ක දවසෙ මම හරියට කෑවෙත් නෑ බං දවසම ඒක ගැන කල්පනා කලා බං :( :(
    මෞන්ටන් වගේ යෝදයෙක්ව ගේමක් නැතුව වයිනුත් බීල, ආමර් එකක් වත් නැතුව ඉස්සරහට ගිහිං දණ ගැස්සුව කෙනා පොඩි මිස්ටේක් එකක් නිසා ඔලුව චප්ප වෙලා මලා :( :(
    තාමත් ඒක මතක් වෙද්දි හෙන අමුතු හැඟීමක් දැනෙන්නෙ බං :( :(
    ඔලුව චප්ප වෙනව පෙන්නපු නිසාද මන්ද ඕකෙ හිතට වැඩියෙන්ම තදට දැනුන මරනෙ ඕබරින්ගෙ මරණෙ :( :(
    ඒ කියන්නෙ උඹ 4 බලල ඉවරනෙ :D:D
    කොහොමද ප්‍රින්ස් ඕබරින් මැරුණ විදිහ :sorry: :sorry:
    today is not the day I die :( :(
    ආහ් කුකුලෝහ් ඔන්න PM එකකුත් දාලා VM එකකුත් දැම්මා.
  • Loading…
  • Loading…
  • Loading…