JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :lol:
    මට හිතුනා බන් මල්ලි උබ අනිවා VM එකක් දායි කියලා
    මටනම් යහපාලනය අවුලක් නැහැ බන් අපේ බිස්නස් වලටත් පොඩ්ඩක් වැදිලා තමයි තියෙන්නේ
    ඒත් බන් විනාශ කරපු රට ගොඩගන්ඩත් ඕනි නේ
    ඒකට අපි හැමෝම කැපකිරීම් කරන්ඩ ඕනි
    උබලා වගේ හොරුන්ට තමයි යහපාලනයෙන් රිදිලා තියෙන්නේ ...
    ane manda ban


    habay apu gaman ena gaana nan gewanna yannepa ban
    laksha ganan ne kiyanne huttige kollo tika
    eka nisamasa 4 witara passe ganin 80 70ta bassama
    ජොෆ්‍රිව කාටද බං පේන්න පුළුවන් :lol: :lol:
    ටිරියන් ගැන නං හොඳ quote එකක් තියෙනව ලෝකෙ ඉන්නෙ මිනිස්සු වර්ග දෙකයි :D :D
    එක ටිරියන්ට කැමති අය :D :D
    දෙක ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නැති අය :baffled: :baffled:
    සර්සි නං මහ *සියෙක් බං ඒකි හින්ද තමා ජොෆ්‍රි නරක් වුනේ :( :(
    මාත් ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වලිං පස්සෙ දැකපු හොඳම යුද්දෙ :yes: :yes:
    මට නං යුද්ධ වලිං තාම ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වල යුද්දෙ තරං හිතට අල්ලන එකක් අහුවුන්නෑ බං :no: :no:

    Arise! Arise, riders of Theoden! Spears shall be shaken, shields shall be splintered! A sword-day, a red day... ere the Sun rises! Ride now! Ride now! Ride! Ride to ruin... and the world's ending! Death! Death! DEATH! FORTH EORLINGAS!

    මේක ඇහෙද්දි නම් තාමත් ඇඟ හිරිවැටිල අමුතු පීලිං එකක් එනව බං :baffled: :baffled:
    කොහොමද මහ ලොකු ජොෆ්‍රි ගිහිං ගෑණු එක්ක හැංගුන හැටි :lol: :lol:
    *න්නයගෙ කට විතරයි :lol: :lol:
    හිය බ්‍රහස්පතින්දට කලින් සතියේ 03/03/2016 අපේ සියා අන්ත්‍රවුනා. එතකොට සියට වයස අවුරුදු 109

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් ගැන කියවන්න ගියාම නං පිස්සු වගේ තමා :baffled: :baffled:
    උඹට ඕක බලල ඉවර වෙද්දි බඩු හරියටම හරි ත්‍රෙඩ් දදා යයි මං වගේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් ගැන :baffled: :baffled:
    උඹටත් බඩු හරි එහෙනං :lol: :lol:
    ඕක බලන්න පටං ගත්තු එකෙක් හොඳ සිහියෙන් ඉවර වෙනකං හිටියෙ නෑ :baffled: :baffled:
    මටත් ඕක වෙනව බං පෙලක් උන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලලත් නෑ උන් බලනව ඇති මට භාගෙට පිස්සු කියල :sorry: :sorry:
    අනික් කතා බලන මානසිකත්වයෙන් බලන්න බෑ :( :(
    ඒව බලන්න පටං ගනිද්දිම අපි දන්නව කතාව අන්තිම වෙනකංවත් ප්‍රධාන චරිතයට මොකුත් වෙන්නෑ කියල :no: :no:
    මේකෙ ප්‍රධාන චරිත තමා ශුවර් කරන්නම බැරි :sorry: :sorry:
    ඌ කියල තියෙනව උගෙ කතාවෙ කිසිම දෙයක් අපිට ප්‍රෙඩික්ට් කරන්න බැරිවෙන්න කියල ලියන්නෙ :sorry: :sorry:
    ඇත්ත ලෝකෙ වගේ තමා, කිසිම දෙයක් ස්ථීර නෑ :no: :no:
    පොඩි මොහොතයි යන්නෙ සේරම නොහිතන විදිහට වෙනස් වෙන්නෙ :sorry: :sorry:
    වෙලාවට එපිසොඩ් 10 යි :baffled: :baffled:
    40ක් 50ක් වගේ තිබ්බ නං උඹ ඉවරයි :lol: :lol:
    :D :D
  • Loading…
  • Loading…
  • Loading…