NUWAN BUWA Mar 16, 2016 මට හිතුනා බන් මල්ලි උබ අනිවා VM එකක් දායි කියලා මටනම් යහපාලනය අවුලක් නැහැ බන් අපේ බිස්නස් වලටත් පොඩ්ඩක් වැදිලා තමයි තියෙන්නේ ඒත් බන් විනාශ කරපු රට ගොඩගන්ඩත් ඕනි නේ ඒකට අපි හැමෝම කැපකිරීම් කරන්ඩ ඕනි උබලා වගේ හොරුන්ට තමයි යහපාලනයෙන් රිදිලා තියෙන්නේ ...
මට හිතුනා බන් මල්ලි උබ අනිවා VM එකක් දායි කියලා මටනම් යහපාලනය අවුලක් නැහැ බන් අපේ බිස්නස් වලටත් පොඩ්ඩක් වැදිලා තමයි තියෙන්නේ ඒත් බන් විනාශ කරපු රට ගොඩගන්ඩත් ඕනි නේ ඒකට අපි හැමෝම කැපකිරීම් කරන්ඩ ඕනි උබලා වගේ හොරුන්ට තමයි යහපාලනයෙන් රිදිලා තියෙන්නේ ...
LKS007 Mar 16, 2016 ane manda ban habay apu gaman ena gaana nan gewanna yannepa ban laksha ganan ne kiyanne huttige kollo tika eka nisamasa 4 witara passe ganin 80 70ta bassama
ane manda ban habay apu gaman ena gaana nan gewanna yannepa ban laksha ganan ne kiyanne huttige kollo tika eka nisamasa 4 witara passe ganin 80 70ta bassama
WhiteWalker Mar 14, 2016 ජොෆ්‍රිව කාටද බං පේන්න පුළුවන් ටිරියන් ගැන නං හොඳ quote එකක් තියෙනව ලෝකෙ ඉන්නෙ මිනිස්සු වර්ග දෙකයි එක ටිරියන්ට කැමති අය දෙක ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නැති අය සර්සි නං මහ *සියෙක් බං ඒකි හින්ද තමා ජොෆ්‍රි නරක් වුනේ
ජොෆ්‍රිව කාටද බං පේන්න පුළුවන් ටිරියන් ගැන නං හොඳ quote එකක් තියෙනව ලෝකෙ ඉන්නෙ මිනිස්සු වර්ග දෙකයි එක ටිරියන්ට කැමති අය දෙක ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නැති අය සර්සි නං මහ *සියෙක් බං ඒකි හින්ද තමා ජොෆ්‍රි නරක් වුනේ
WhiteWalker Mar 14, 2016 මාත් ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වලිං පස්සෙ දැකපු හොඳම යුද්දෙ මට නං යුද්ධ වලිං තාම ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වල යුද්දෙ තරං හිතට අල්ලන එකක් අහුවුන්නෑ බං Arise! Arise, riders of Theoden! Spears shall be shaken, shields shall be splintered! A sword-day, a red day... ere the Sun rises! Ride now! Ride now! Ride! Ride to ruin... and the world's ending! Death! Death! DEATH! FORTH EORLINGAS! මේක ඇහෙද්දි නම් තාමත් ඇඟ හිරිවැටිල අමුතු පීලිං එකක් එනව බං කොහොමද මහ ලොකු ජොෆ්‍රි ගිහිං ගෑණු එක්ක හැංගුන හැටි *න්නයගෙ කට විතරයි
මාත් ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වලිං පස්සෙ දැකපු හොඳම යුද්දෙ මට නං යුද්ධ වලිං තාම ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වල යුද්දෙ තරං හිතට අල්ලන එකක් අහුවුන්නෑ බං Arise! Arise, riders of Theoden! Spears shall be shaken, shields shall be splintered! A sword-day, a red day... ere the Sun rises! Ride now! Ride now! Ride! Ride to ruin... and the world's ending! Death! Death! DEATH! FORTH EORLINGAS! මේක ඇහෙද්දි නම් තාමත් ඇඟ හිරිවැටිල අමුතු පීලිං එකක් එනව බං කොහොමද මහ ලොකු ජොෆ්‍රි ගිහිං ගෑණු එක්ක හැංගුන හැටි *න්නයගෙ කට විතරයි
waligamaya Mar 12, 2016 හිය බ්‍රහස්පතින්දට කලින් සතියේ 03/03/2016 අපේ සියා අන්ත්‍රවුනා. එතකොට සියට වයස අවුරුදු 109
WhiteWalker Mar 10, 2016 උඹට ඕක බලල ඉවර වෙද්දි බඩු හරියටම හරි ත්‍රෙඩ් දදා යයි මං වගේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් ගැන
WhiteWalker Mar 10, 2016 උඹටත් බඩු හරි එහෙනං ඕක බලන්න පටං ගත්තු එකෙක් හොඳ සිහියෙන් ඉවර වෙනකං හිටියෙ නෑ මටත් ඕක වෙනව බං පෙලක් උන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලලත් නෑ උන් බලනව ඇති මට භාගෙට පිස්සු කියල
උඹටත් බඩු හරි එහෙනං ඕක බලන්න පටං ගත්තු එකෙක් හොඳ සිහියෙන් ඉවර වෙනකං හිටියෙ නෑ මටත් ඕක වෙනව බං පෙලක් උන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලලත් නෑ උන් බලනව ඇති මට භාගෙට පිස්සු කියල
WhiteWalker Mar 7, 2016 අනික් කතා බලන මානසිකත්වයෙන් බලන්න බෑ ඒව බලන්න පටං ගනිද්දිම අපි දන්නව කතාව අන්තිම වෙනකංවත් ප්‍රධාන චරිතයට මොකුත් වෙන්නෑ කියල මේකෙ ප්‍රධාන චරිත තමා ශුවර් කරන්නම බැරි
අනික් කතා බලන මානසිකත්වයෙන් බලන්න බෑ ඒව බලන්න පටං ගනිද්දිම අපි දන්නව කතාව අන්තිම වෙනකංවත් ප්‍රධාන චරිතයට මොකුත් වෙන්නෑ කියල මේකෙ ප්‍රධාන චරිත තමා ශුවර් කරන්නම බැරි
WhiteWalker Mar 7, 2016 ඌ කියල තියෙනව උගෙ කතාවෙ කිසිම දෙයක් අපිට ප්‍රෙඩික්ට් කරන්න බැරිවෙන්න කියල ලියන්නෙ ඇත්ත ලෝකෙ වගේ තමා, කිසිම දෙයක් ස්ථීර නෑ පොඩි මොහොතයි යන්නෙ සේරම නොහිතන විදිහට වෙනස් වෙන්නෙ
ඌ කියල තියෙනව උගෙ කතාවෙ කිසිම දෙයක් අපිට ප්‍රෙඩික්ට් කරන්න බැරිවෙන්න කියල ලියන්නෙ ඇත්ත ලෝකෙ වගේ තමා, කිසිම දෙයක් ස්ථීර නෑ පොඩි මොහොතයි යන්නෙ සේරම නොහිතන විදිහට වෙනස් වෙන්නෙ