JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මං කිව්වෙ අලුත් දේවල් හොයාගන්න නෙමේ තනියම ජීවත් වෙන්න :baffled: :baffled:
    පුළුවන් බං :D :D
    ටෙස්ලට පුළුවන් වුනානං, නිව්ටන්ට පුළුවන් වුනානං ඇයි අපිට බැරි :D :D
    ඒකනෙ මං කිව්වෙ :sorry: :sorry:
    මං කැමති නෑ බං එහෙම වගකීම් ගොඩක් ගන්න :no: :no:
    බෑ බං බැඳල ඉන්න උන් විඳොන විඳවිල්ල දැක්කාම එපා වෙනව බං :sorry: :sorry:
    උන්ට අපිත් එක්ක කොහෙවත් යන්න එන්නත් නෑ ගෑණි හින්ද :sorry: :sorry:
    දැක්කාම දුකයි ඉතිං :( :(
    මට ඒ වගේ විඳවන්න කිසිම බලාපොරොත්තුවක් නෑ බං :no: :no:
    අනික ලංකාවෙ විවාහ නීතියෙ දික්කසාද වෙන්න දෙන්නගෙ කැමැත්ත පිට බෑලු බං :no: :no:
    එක්කො අනාචාරෙ යන්න ඕනෙ, නැත්තං තව දෙතුන් දෙනෙක් එක්ක සෙට් වෙලා ලමයි හදන්න ඕනෙ, නැත්තං ද්වේශ සහගතව අතහැර යන්න ඕනෙ :sorry: :sorry:
    මට අනාචාරෙ යන්න බෑ බං :no: :no:
    :P :P
    ඌ කියන ඒව ඇත්තද බොරුද නං දන්නෑ ඒ වුනාට ඌ මරු ආතල් කමෙන්ට් ටිකක් දානව :baffled: :baffled:
    ඕක Sharma01 ට යවපං :baffled: :baffled:
    ඌ තමා ඔය වගේ දේවල් ගැන විසේසඥය :lol: :lol:
    මට වෙලාවකට හිතෙනව ඒ අකෞන්ට් එක උබේද කියල :baffled: :baffled:
    කොහෙදිද දැක්කෙ :sorry: :sorry:
    ඒ බස් හෝල්ට් එකේදි මං දිහා අමුතු විදිහට බලල ගියෙ උඹද :sorry: :sorry:
    උඹ සියදිවි නසාගත්ත වගේ පේන්න මරල දාන්න ප්ලෑන් කරනව :baffled: :baffled:
  • Loading…
  • Loading…
  • Loading…