JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල කුක්කෝ.... :P
    මේ උඹ කික්කියෙක් හොයා ගත්තට පස්සේ ටික්ක සීරියස් වෙලාද මන්දා බන්,වෙනසක් තියේ :(
    Thaama maath kiyalane kiyanne :O
    Maath nemey, api hondin innava kiyala kiyanna epay :D
    ආ චූටි..සුභ අලුත් අවුරුද්දක් මචන්, මොකෝ ලයින් එක,අවුරුදු කොහොමද :)
    ඔව් ටිකක් වැඩි උනා මේ ටිකේ. මොකද වෙන්නෙ. අලුත ගෙනා වයිෆ් හොඳයිද? :D
    ඉන්නව ඉතින්. කොහොමද? දැන් බිසී ටිකක් ඉස්සර වගේ නෙවෙයි. :(
    sathutu na oi.. man dakka ubath waliyaka patalila innawa.. banina untai pora manasikathwayen inna untai hint ekak gahan aathal eke idapan ban me api wage. sira aran case daganna epa.. :D
    ඔව් උට්ටෝ මම ගෑනි ගහන පදේට නටනවා.. අහවල් එකට නෙමේ ඒ මගේ ගෑනි නිසා නැතුව මම උබේ ගෑනි කියන විදිහට ඉන්නද.. මම ඉන්නේ මගේ ගෑනි කියන විදිහට... ඇයි අව්ල්ද?
    උඩිං උඩිං බලන්න එපා යකෝ :sorry: :sorry:
    පිළිවෙලකට බලපං :sorry: :sorry:
    හෙලුවෙන් ඉන්න එව්ව නං ගොඩක් තියෙනව බං ඒ වුනාට ඒකෙ නියුඩ් සීන් වලට වඩා බලන්න දෙයක් තියෙනව :yes: :yes:
    ඕක වැලක් නෙමේ කතාව තාත්ත්වික වෙන්න හෙලුවෙන් ඉන්න එව්ව දැම්මට :dull: :dull:
    ඔව් :D :D
    පට්ටම පිලිවෙලට යන ටීවී සීරියස් එකක් :D :D
    pilot එපිසොඩ් අරව මේව මොකුත් නෑ :D :D
    සීසන් එකට 10යි කිව්වොත් දහයමයි ආයෙ එක සීසන් එකකවත් අඩු වෙන්නෙත් නෑ වැඩිවෙන්නෙත් නෑ :D :D
  • Loading…
  • Loading…
  • Loading…