මම බෙනා Jan 11, 2016 එල කුක්කෝ.... මේ උඹ කික්කියෙක් හොයා ගත්තට පස්සේ ටික්ක සීරියස් වෙලාද මන්දා බන්,වෙනසක් තියේ
Elysium Jan 10, 2016 Thaama maath kiyalane kiyanne :O Maath nemey, api hondin innava kiyala kiyanna epay
MihiCherub Jan 7, 2016 sathutu na oi.. man dakka ubath waliyaka patalila innawa.. banina untai pora manasikathwayen inna untai hint ekak gahan aathal eke idapan ban me api wage. sira aran case daganna epa..
sathutu na oi.. man dakka ubath waliyaka patalila innawa.. banina untai pora manasikathwayen inna untai hint ekak gahan aathal eke idapan ban me api wage. sira aran case daganna epa..
charith84 Jan 6, 2016 ඔව් උට්ටෝ මම ගෑනි ගහන පදේට නටනවා.. අහවල් එකට නෙමේ ඒ මගේ ගෑනි නිසා නැතුව මම උබේ ගෑනි කියන විදිහට ඉන්නද.. මම ඉන්නේ මගේ ගෑනි කියන විදිහට... ඇයි අව්ල්ද?
ඔව් උට්ටෝ මම ගෑනි ගහන පදේට නටනවා.. අහවල් එකට නෙමේ ඒ මගේ ගෑනි නිසා නැතුව මම උබේ ගෑනි කියන විදිහට ඉන්නද.. මම ඉන්නේ මගේ ගෑනි කියන විදිහට... ඇයි අව්ල්ද?
WhiteWalker Jan 5, 2016 හෙලුවෙන් ඉන්න එව්ව නං ගොඩක් තියෙනව බං ඒ වුනාට ඒකෙ නියුඩ් සීන් වලට වඩා බලන්න දෙයක් තියෙනව ඕක වැලක් නෙමේ කතාව තාත්ත්වික වෙන්න හෙලුවෙන් ඉන්න එව්ව දැම්මට
හෙලුවෙන් ඉන්න එව්ව නං ගොඩක් තියෙනව බං ඒ වුනාට ඒකෙ නියුඩ් සීන් වලට වඩා බලන්න දෙයක් තියෙනව ඕක වැලක් නෙමේ කතාව තාත්ත්වික වෙන්න හෙලුවෙන් ඉන්න එව්ව දැම්මට
WhiteWalker Jan 5, 2016 ඔව් පට්ටම පිලිවෙලට යන ටීවී සීරියස් එකක් pilot එපිසොඩ් අරව මේව මොකුත් නෑ සීසන් එකට 10යි කිව්වොත් දහයමයි ආයෙ එක සීසන් එකකවත් අඩු වෙන්නෙත් නෑ වැඩිවෙන්නෙත් නෑ
ඔව් පට්ටම පිලිවෙලට යන ටීවී සීරියස් එකක් pilot එපිසොඩ් අරව මේව මොකුත් නෑ සීසන් එකට 10යි කිව්වොත් දහයමයි ආයෙ එක සීසන් එකකවත් අඩු වෙන්නෙත් නෑ වැඩිවෙන්නෙත් නෑ