මම බෙනා Nov 26, 2015 ආ හරි හරි ඒක අමතක කරලා දාමු... මොකො ඉතින් වෙන්නේ...මේ ටිකේ බර වැඩ එහෙම ඇතිනෙ නේ...
මම බෙනා Nov 26, 2015 අනෙ පලයන්,මම 3ක් දැම්ම.. එකක්ට රිප්ලයි නෑ.. අනිත් හැම එකෙක්ටම රිප්ලයි කරලා...මම බැලුවා මුට මක් වෙලාද යකෝ මේ කියලා..
අනෙ පලයන්,මම 3ක් දැම්ම.. එකක්ට රිප්ලයි නෑ.. අනිත් හැම එකෙක්ටම රිප්ලයි කරලා...මම බැලුවා මුට මක් වෙලාද යකෝ මේ කියලා..
Ridila™ Nov 24, 2015 ඉන්නවා බං ඔන්න ඕහේ. උඹට කොහොමද වෙනිවැල්ගැට කොත්තමල්ලි එහෙමත් බොනවා ඇති නේද කොමඩු කන ගමන් දූරියන් එක්ක.
ඉන්නවා බං ඔන්න ඕහේ. උඹට කොහොමද වෙනිවැල්ගැට කොත්තමල්ලි එහෙමත් බොනවා ඇති නේද කොමඩු කන ගමන් දූරියන් එක්ක.