මෙන්න මෙයත් සන්සා ස්ටාක්ගෙන් ජොෆ්‍රි ගැන විස්තර ඇහුව :dull: :dull:
අහල වැඩි දවසක් ගියෙ නෑ ජොෆ්‍රිගෙ වයින් එකට වහ දාල :dull: :dull:
ඒ නිසා විස්තර අහන අය භයානක වෙන්න පුළුවන් :dull: :dull:
සාක්ෂි නැති කරන්න උඹටත් වහ දෙන්න පුළුවන් මට වහ දීගන්න පුළුවන් වුනොත් :dull: :dull: