JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ගෙවල් ගාව පූල් එකක බං. මීටර් 25 යි ලෙන්ත් එක පූල් එකේ. වට 60 ක් විතර යනවා හැරි හැරි එක දිගට . හෙමින් යන්නේ මහන්සි නෑ දැන්.
    මගෙත් වැඩියි හොට්ටෝ . මම සුගීශයා වගේම කෙට්‍ටු වෙලත් බලහන්. තව පීනනවත් එක්ක සතියට දවසක් කිලෝමීටර් එකහමාරක් විතර එක දිගට රෙස්ට් නොකර.
    උඹ චිකන් හොදි එක්ක බිත්තර රොටී කනවා කිව්ව නිසා.
    අම්මපල්ලා එක මැසේජ් එකක් ආවෙ නෑ ලින්ක් එක ඉල්ලලා..
    තෝ මගේ Inbox පුරවන්න නේද හදන්නෙ.. හැබැයි කවුරුවත් මැසේජ් එවල නෑ.. තෝ බයිලා කියන්නෙ කියල දන්නවා.. :lol:
    පල පල ..තෝ වටේ යවනවා මාව ..ඔකගෙන් ඕක අහන්න ගියොත් මට සමිකරණයකින් ඕක ගැන කියල දෙයි
    අපෙත් හොරිසොන්ටලයිසේශන්, ඈන්ගියුලයිසේශන් කිය කියා බොන්න නෙමෙයි නාන්නම එව්වා තිබ්බා ඒ උනාට බිව්වේ නෑ මම ඒ කාලේ ඉඳන්ම.
    අරක්කු විස්කො බ්‍රැන්ඩි කටේ තියලා නෑ 2000 දි විතර තාත්තා බියර් චුට්ටක් බොන්න දීලා තියෙනවා මුත්‍රා අමාරු වලට හොඳා කියලා. මට ඒ කාලේ සෑහෙන යූරීන් කේස් තිබ්බා.
    2002 සිට වෙඩින් කේක් කැබැල්ලක් (බැන්ඩි දමන නිසා ) හෝ වයින් ස්වල්පයක් උවද තොල ගා නොමැත.
    අපෝ වේසි.. කට හොල්ලන්න එපා.. PM එනවා ඒපාර පන්සීයක් විතර.. :(
    එහෙම නැතිව කරන්න බෑ බං අම්මලා එක්ක එක පාර සේරටම අඩ ගහල කිරි පැකට් එක ගානෙ දෙනවා මාසෙකට ගිය මාසෙ ඉදන් බොහෙ ගෑනිත් එනවා දැං
  • Loading…
  • Loading…
  • Loading…